මන් Electrical engineering degree එකක් කරන්න ඉන්නේ autocad වගේ ඒවගෙන් වැඩකරන්න සිද්ද වෙනවා මන් මීට කලින් ලැප්ටොප් පාවිච්චියක් තිබුනෙම නෑ සේරම කලේ desktop එකේ අලුත් එකකට යන්න අමාරු හන්දා 250000 ට අඩුවෙන් යන budget එකක තියන laptop එකක් recommend කරන්නකෝ (සමහර කට්ටිය කියනවා gaming laptop සෙට් කියලා)