මගේ අදහස නම්, යූ.ඇන්.පී එකේ එල්.ටී.ටී.ඊ අතින් මියගිය සියළුම නායකයින් නැත්නම් ඉදිරිපෙළ දේශපාලකයින් පක්ශයේ ඉහළ තනතුරු වලට වාසිදායක උනා. එම තනතුරු වලට තර්ජනයක් එල්ල වුන ගොඩක් දෙනාට වුනේ මේ විදිහට මැරිලා යන්න.
ඒ වගේම ජෙනරාල් ජානක පෙරේරා පක්ෂය සම්බන්ධ රහස් තොරතුරු දැනගෙන හිටිය බවට අදහසකුත් තියෙනවා...