හම්බන්තොට අපරාදය

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :nerd::yes::yes:
    ඕක මං දැන් ලියුවෙ. මාත් ආසයි ඔය ස්ට්‍රක්චර් එකට ලියාපු එකක් තියේ නම් බලන්ට, ආයේ පිස්සුවක් තියේද බොල එහෙම ලියාපුව තියේ නම් මට ලියන්ඩ ? අනේ මන්ද ඔහෙලත් වැල්වටාරම් කියවනව.

    මම ඕක ලිව්වෙ වෙන එකෙක් ලියාපු එකක් කියවල නෙවෙයි, මම කොහොමත් ඔය බ්ලොග් කියවනව අඩුයි, සෝසල් මීඩියා ඉන්නෙ වැඩිපුරම ට්විටර් තමයි එස්එම්එස් එන නිසා, මට ලියන්ට නම් පුලුවනි. ඒත් මම දේශපාලනය කරන්නෙ නැහැ, ඔය සේරම මිනිස්සුන්ගෙ පවට පහල වෙන උන්, මෙතැන ලේබල් කරල පක්ස දේශපාලනය කරනවයි කියල ඇවිත් අපි ජීවත් වෙන විදිහ බැලුවා නම් ඔය කැත කතා කියන්නෙ නැහැ.

    මට දේශපාලනේ ඕනෙත් නැහැ, ඔය මිනිස්සුන්ගෙ සල්ලි අයතා ලෙස භුක්ති විඳින උන්ට වෙන දේ හොඳාකාරවම දන්නව, නිකන් පොත්වල කියවලා නෙවෙයි, කෙනෙක්ට චෝදනා කරන්ට ඉස්සර සොයා බලලා ඉන්ට ඕනෑ කියන එක අපේ ඇත්තොන්ට තේරෙන්නේ නැහැ, වරක් කීවා මම කතෝලිකයෙක් කියාලා, දැන් කියනවා දේශපාලකයෙක් කියල.

    මට මතක විදිහට ඒකාලෙ ඔය පෙන්වාපු නාට්ටියක් හුනු වටයේ කතාව, මතකේ හැටියට ඒක දෙරටක දෙදෙනෙක් එකම සැකිල්ලේ කතාව ලියා තිබෙනව. මේව අහස් යන්ත්‍ර තාක්ෂණය නොවෙයි, කොන්ටම් තාක්ෂණය නොවෙයි. ඒ හැටි කතාවක් ඇසුරින් කියා දෙන එක අමාරුවක් නැහැ. මං ලොකුවට අධ්‍යයනය කරලා නැහැ වරාය ගැන. කාලය අපරාදෙ නිසා. මට ඇති පලකුත් නැහැ නෙව. ඔහෙල එක්ක මේ භෞතික මගුල්වලට පැටලෙන්ට ගියාම මටත් අත කඩාගෙන ලියන්ට වෙනව, මගේ ඇඟිලි දෙකක් මේ අසනීපෙන් තියෙද්දිත්. පොඩි ඇඟිල්ලයි අල්ලපු එකයි. වම් අතෙ. රිදි රිදි ගහනව ඔහෙලත් එක්ක විකාර තර්ක කරන්ට වෙලා මට.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕක මං දැන් ලියුවෙ. මාත් ආසයි ඔය ස්ට්‍රක්චර් එකට ලියාපු එකක් තියේ නම් බලන්ට, ආයේ පිස්සුවක් තියේද බොල එහෙම ලියාපුව තියේ නම් මට ලියන්ඩ ? අනේ මන්ද ඔහෙලත් වැල්වටාරම් කියවනව.

    මම ඕක ලිව්වෙ වෙන එකෙක් ලියාපු එකක් කියවල නෙවෙයි, මම කොහොමත් ඔය බ්ලොග් කියවනව අඩුයි, සෝසල් මීඩියා ඉන්නෙ වැඩිපුරම ට්විටර් තමයි එස්එම්එස් එන නිසා, මට ලියන්ට නම් පුලුවනි. ඒත් මම දේශපාලනය කරන්නෙ නැහැ, ඔය සේරම මිනිස්සුන්ගෙ පවට පහල වෙන උන්, මෙතැන ලේබල් කරල පක්ස දේශපාලනය කරනවයි කියල ඇවිත් අපි ජීවත් වෙන විදිහ බැලුවා නම් ඔය කැත කතා කියන්නෙ නැහැ.

    මට දේශපාලනේ ඕනෙත් නැහැ, ඔය මිනිස්සුන්ගෙ සල්ලි අයතා ලෙස භුක්ති විඳින උන්ට වෙන දේ හොඳාකාරවම දන්නව, නිකන් පොත්වල කියවලා නෙවෙයි, කෙනෙක්ට චෝදනා කරන්ට ඉස්සර සොයා බලලා ඉන්ට ඕනෑ කියන එක අපේ ඇත්තොන්ට තේරෙන්නේ නැහැ, වරක් කීවා මම කතෝලිකයෙක් කියාලා, දැන් කියනවා දේශපාලකයෙක් කියල.

    මට මතක විදිහට ඒකාලෙ ඔය පෙන්වාපු නාට්ටියක් හුනු වටයේ කතාව, මතකේ හැටියට ඒක දෙරටක දෙදෙනෙක් එකම සැකිල්ලේ කතාව ලියා තිබෙනව. මේව අහස් යන්ත්‍ර තාක්ෂණය නොවෙයි, කොන්ටම් තාක්ෂණය නොවෙයි. ඒ හැටි කතාවක් ඇසුරින් කියා දෙන එක අමාරුවක් නැහැ. මං ලොකුවට අධ්‍යයනය කරලා නැහැ වරාය ගැන. කාලය අපරාදෙ නිසා. මට ඇති පලකුත් නැහැ නෙව. ඔහෙල එක්ක මේ භෞතික මගුල්වලට පැටලෙන්ට ගියාම මටත් අත කඩාගෙන ලියන්ට වෙනව, මගේ ඇඟිලි දෙකක් මේ අසනීපෙන් තියෙද්දිත්. පොඩි ඇඟිල්ලයි අල්ලපු එකයි. වම් අතෙ. රිදි රිදි ගහනව ඔහෙලත් එක්ක විකාර තර්ක කරන්ට වෙලා මට.

    12+
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේ ආණ්ඩුව ගැන හෝ මේ පාලනය ගැන නොවෙයි මම මේ කියන්න යන්නේ. මං මේ කියන්නේ කතාවක්, මේක කියෝලා ඉන්ඩ.

    ලංකා කියන ඔයැයිගෙ තාත්තා පරම්පරාවෙන් ආපු ඉඩමක බිල්ඩිමක් ගහල රෙදි කඩයක් ගහන්න අදහස් කරනව. හැබැයි සල්ලි නෑ. ණයක් ගත්තට ගෙවන්න ක්‍රමේකුත් නෑ. තියෙන එකම ක්‍රමේ තමයි ණය අරන් බිල්ඩිම ගහලා දාන රෙදි කඩේ ආදායම.. ඉතින් රෙදි කඩේ නැගලා යයි, නැගලා ගියාම ඒ ආදායමෙන් ණයත් ගෙවල රෙදි කඩේකුත් ලැබෙයි කියල ලංකා කියන ඔයාලාගේ තාත්තා පළාතෙම තියෙන කඩේක ඉන්දියා කියන අයිතිකාරයෙක්ගෙන් ණයයි බිල්ඩිම හදාගන්නයි උදවුයි ඉල්ලනව. පළාතේ තව රෙදි කඩයක් දැම්මොත් තමංගෙ බිස්නස් කැඩෙන නිසා ඉන්දියා කියන මිනිහා බෑ කියනව.

    ඔයාගේ තාත්තා අතඅරින්නෙ නෑ,බිල්ඩිම ගහල රෙදි කඩේ දාගන්න ඕනෙ නිසා, ඔයාගෙ තාත්තා හොයාගන්නවා වෙන පලාතක කෙනෙක්, මිනිහත් හෙන බිස්නස් කාරයා, මිනිහගෙ නම චීනා.. ඔයාගෙ තාත්තා ගිහින් ඒ චීනා කියන මිනිහාගෙන් ණයක් ඉල්ලගෙන, උදවුත් අරගෙන, ණයට ලොකූ... බිල්ඩිමක් ගහනව. ගහල කඩේ දානව.

    නමුත් අර මුලින්ම ණය ඉල්ලපු එහාපැත්තේ තියෙන බිල්ඩිමේ අයිතිකාර ඉන්දියා කියන එකා උගේ කඩේ හෙන ඩිස්කවුන්ට දෙනව... සහන ගොඩාක් දෙනව.. ඒ අතරෙ ඔයාගේ තාත්තාට ණය දීපු මිනිහත් තාත්තාට ණය ගෙවාගන්න බැරි තත්ත්වයකට පත් කරලා පොඩි ගේමක් ගහලා බිල්ඩිමයි, බිස්නස් එකයි දෙකම අයිති කරගන්න, තමන්ගෙ කනෙක්ෂන් පාවිච්චි කරල කඩේට බිස්නස් නැතිවෙන්න වැඩ කරනව, විශේෂයෙන්ම රෙදි ගන්න මිනිස්සුන්ටත් ඔයාලගෙ තාත්තා දාපු කඩෙන් බඩුගන්න එපා කියනව, පළාතේ අනික් කඩකාරයින්ටත් දැනුම් දෙනවා ඉතින් උනුත් අර බලවත්, චීනා කියන ඔයාලාගෙ තාත්තාට ණය දීපු එකාගෙ කීමටයි, තමංගෙ බිස්නස් රැකගන්නයි, තමංගෙ කඩවල ලොකු ඩිස්කවුන්ට් එක්ක පහසුකම් ගොඩක් දීල රෙදිවල ගනන් බස්සනව. දැන් තාත්තා හෙන අමාරුවෙ වැටිල ඉන්නෙ, කරගන්න දෙයක් නැතිව තියෙන සේසත හූර හූර ණය ගෙවනව.

    ඔය අතරෙ තාත්තාගෙ සහෝදරය දවසක් රෑ අඩියක් ගහල ආප්පයක් කාලා ඉන්න අතරෙ පරණ කතාවකට කොන්තරයක් ඇති කරගෙන තාත්තාට සෙට් එකක් දම්මල ගේමක් දෙනව, අන්තිමේ තාත්තාව රෝහල් ගත කරනව, තාත්තා ඇඳට වැටෙනව. ඊට පස්සෙ ඔප්පු තිරප්පුවල හැටියට, තාත්තා කෙලින් වෙනකං, අය්යට දේපල පාලනය පැවරෙනව.

    දැන් හරි වැඩේ... මොකද වෙන්නෙ කවුරුත් බඩු ගන්න එන්නෙ නැහැ තාත්තාගෙ කඩේට.. අවසානෙ වැඩ බලන අය්යට ණය ගෙවාගන්ඩ බැහැ, ලක්ෂ ගාණක වාරික එන්නෙ, පොලී හිටන් එක්ක වැදිල. දැන් ණය දීපු එකාට කොහොම හරි සල්ලිත් ඕනෙ, ඌ එක්ක සෙල්ලම් බෑ. අවසානෙදි මොකද කරන්නෙ හදපු බිල්ඩිමයි ඒකෙ බඩුයි එක්ක ඔක්කොම ඌටම බද්දට දීලා හූල්ල හූල්ල ඉන්නව.

    දැන් ඔයාගෙ තාත්තා ලෙඩ ඇඳේ ඉඳං කඩේ දුන්නයි කියල සහෝදරයට බයිනවා, ඔයත් බයිනව, ඔයාගෙ අම්මත් බයිනව, නෑදෑයොත් බයිනව සේරම බයිනව. ඕකෙ මුලින්ම ණය දෙන්න බැහැ කිව්වෙ ඉන්දියාව, ස්මාර්ට් එකා ණය දීපු එකයි. ඒ තමයි චීනා.. මෙතන සාපේක්ෂව මෝඩ කෙනා තමයි කඩේ ආදායමෙන්ම ණය ගෙවන්න පුලුවන් කියන බලාපොරොත්තුවෙන්, තිබ්බ වටිනා පරම්පරා ඉඩමක ණයට අරන් කඩේ දාපු ඔයාගේ ලංකා කියන තාත්තා. පරම්පරා ඉඩම විකිණුවාට බණින නෑදෑයෝ තමා ලංකාවාසී ජනතාව. විකුණපු එකා නොහොත් සහෝදරයා තමයි මේ ආණ්ඩුව.

    ඔක්කොමත් හරි ඉන්ඩියාව ඩිස්කවුන්ට් දුන්නට ඒහරහා යන්නෙ නැති හම්බන්තොට ලඟින් යන ශිප් රූට් එකක් තියනවා . හම්බන්තොට වරායට ටාර්ගෙට් කරන්න ඇත්තේ ඒ රූට් එක.ඉතින් අර කතාවේ තිබ්බ කඩේ ටිකෙන් ටික දිවුනු කරන්න තිබුනනෙ. අර ඩිස්කවුන්ට් දෙන කතාවෙන් නම් ශිප් රූට්ස් වෙනස් වෙන්නෙ නෑ මම හිතන්නෙ. :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    තාත්ත කඩේ හැදුවෙ චීනා මුදලාලිගෙ ලොරි වැඩිපුර යන පාරක් අයිනෙ. තාත්තව කඩේ දාන්න අන්දපු උන් කියල නෑ මේ කතාව.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔක්කොමත් හරි ඉන්ඩියාව ඩිස්කවුන්ට් දුන්නට ඒහරහා යන්නෙ නැති හම්බන්තොට ලඟින් යන ශිප් රූට් එකක් තියනවා . හම්බන්තොට වරායට ටාර්ගෙට් කරන්න ඇත්තේ ඒ රූට් එක.ඉතින් අර කතාවේ තිබ්බ කඩේ ටිකෙන් ටික දිවුනු කරන්න තිබුනනෙ. අර ඩිස්කවුන්ට් දෙන කතාවෙන් නම් ශිප් රූට්ස් වෙනස් වෙන්නෙ නෑ මම හිතන්නෙ. :rolleyes:

    :yes::yes::yes:
    වරාය දුන්නේ අඩුම ගානකට .අඩුගානෙ ගත්ත ණයවත් ගෙවන්න බෑ. ඒක වෙනමකතාවක්.
    එත් තෙල් ටැන්කි ටිකවත් අපිට තියාගත්හා නම් එකෙන් සැහෙන ආදායම්ක් ගන්න හිබ්බා.ඇත්තෙන්ම හම්බන්තොට වරායෙන් බලාපොරොත්තුවුනෙත් ඒක නැව් එනවට වඩා. ඒ ටික තියාගන්න තමයි තෙල් සන්ස්ථා සේවකයෝ ස්ට්‍රයික් කලෙත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දැන් අපිටත් සීයට කීයක්ද මන්ද තියෙනවා නේද ඔකේ අයිතිය. ඕක ඉස්සරහට ලාබ ලබද්දී අපේ පංගුව අපිට හම්බෙයි නෙ.

    එක අතකට එහෙම වෙන එකත් හොඳයි පේනවනේ ගුවන් සේවය අපි කරන්නං කියල ගත්ත එමිරේට්ස් එකෙන්. දිගටම පාඩු. ඔය වරායත් ඔච්චර තමා අපේ උන් ඕක නැති බංගස්තාන කරනවා ලාබ ලබන්න හම්බෙන්නේ නෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඇයි දැන් අපිටත් සීයට කීයක්ද මන්ද තියෙනවා නේද ඔකේ අයිතිය. ඕක ඉස්සරහට ලාබ ලබද්දී අපේ පංගුව අපිට හම්බෙයි නෙ.

    එක අතකට එහෙම වෙන එකත් හොඳයි පේනවනේ ගුවන් සේවය අපි කරන්නං කියල ගත්ත එමිරේට්ස් එකෙන්. දිගටම පාඩු. ඔය වරායත් ඔච්චර තමා අපේ උන් ඕක නැති බංගස්තාන කරනවා ලාබ ලබන්න හම්බෙන්නේ නෑ.

    be an optimistic pessimist !:love::love:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතා හොද පැහැදිලිකිරීමක් ඔක ඇත්තට උබේ නිරිමාණයක් නම් ටියුෂන් දෙන්න පටන් ගනින් දන්න මොනවා හරි දෙයක් උබට දුර ගමනක් තියනවා මචං රෙප්++++

    :yes::yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි දැන් අපිටත් සීයට කීයක්ද මන්ද තියෙනවා නේද ඔකේ අයිතිය. ඕක ඉස්සරහට ලාබ ලබද්දී අපේ පංගුව අපිට හම්බෙයි නෙ.

    එක අතකට එහෙම වෙන එකත් හොඳයි පේනවනේ ගුවන් සේවය අපි කරන්නං කියල ගත්ත එමිරේට්ස් එකෙන්. දිගටම පාඩු. ඔය වරායත් ඔච්චර තමා අපේ උන් ඕක නැති බංගස්තාන කරනවා ලාබ ලබන්න හම්බෙන්නේ නෑ.

    ප්‍රාදේශීය ප්‍රභූ පාලකයන්ගේ ජොබ් දෙන තැන් තමා අපේ සංවර්ධන ව්‍යාපෘති...
    කොටින්ම එක්ස්ප්‍රස්වේ එකේ ටිකට් කඩන ජොබ් එක පවා හෙංචයියන්ට...

    අපේ රටේ සියලු දෙයක්ම දේශපාලනිකයි...
    එහෙම කරන්න බැරි ඒවාට වෙනම දේශපාලනික සිස්ටම් එකක් හදලා ඒකෙන් පාලනය කරනවා..

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර

    තමන් ඉපදුන රටට ආදරේ මිනිස්සු දේශපාලුවෝ කොහෙද බන් මේ රටේ.. සේරම සක්කිලි...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    ප්‍රාදේශීය ප්‍රභූ පාලකයන්ගේ ජොබ් දෙන තැන් තමා අපේ සංවර්ධන ව්‍යාපෘති...
    කොටින්ම එක්ස්ප්‍රස්වේ එකේ ටිකට් කඩන ජොබ් එක පවා හෙංචයියන්ට...

    අපේ රටේ සියලු දෙයක්ම දේශපාලනිකයි...
    එහෙම කරන්න බැරි ඒවාට වෙනම දේශපාලනික සිස්ටම් එකක් හදලා ඒකෙන් පාලනය කරනවා..

    ඔව් බං මේ රටේ තියෙන සිස්ටම් වලින් සාමාන්‍ය මිනිහෙක්ට වැඩක් කරගන්න බෑ.. වැඩේ කෙරෙන්න දෙස්පාලුවා ගාවට යන්න ඕනේ..

    පතෝල නායකත්වයකට මේවගේ රටක් හදන්න බෑ.. හිට්ලර් කෙනෙක් ඕන..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඇයි දැන් අපිටත් සීයට කීයක්ද මන්ද තියෙනවා නේද ඔකේ අයිතිය. ඕක ඉස්සරහට ලාබ ලබද්දී අපේ පංගුව අපිට හම්බෙයි නෙ.

    එක අතකට එහෙම වෙන එකත් හොඳයි පේනවනේ ගුවන් සේවය අපි කරන්නං කියල ගත්ත එමිරේට්ස් එකෙන්. දිගටම පාඩු. ඔය වරායත් ඔච්චර තමා අපේ උන් ඕක නැති බංගස්තාන කරනවා ලාබ ලබන්න හම්බෙන්නේ නෑ.

    China karaya patta aduwata hoda service ekak deddi sahenna nawu ei eeta passe eke labe apata enawa :baffled: habayi ithin colombo port ekata ena tikath yayi :baffled: china naval base eka dammama therei etkota ape un bankar hadaganna.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රටට ඕන හොද එක මිනිහෙක් හොද දැක්මක් තියෙන මිනිහෙක්,ප්‍රතිපතියකට weda කරන හොරකම නැති එකෙක් අවනම් අපි සිංග වලට වඩා එහා ට යනවා එක හෙට ඉර පායනවා වගේ sure,
    වැඩේ තියෙන්නේ හොරු අයෙත් කොහොම හරි මේකට රිංගල විනාශ කරන එක නෙ
    අ නිසා හොදම දේ දේශපාලනය කරලා නැති එකෙක් පත් වෙන එක
    ගොන් unp එකෙන් ගෙන සංග ගැන නෙමේ කියන්නේ,සංග අවම මිනිහානටවන්නේ රනිලා
    මරා ගේ කල්ලිය බොරුවට දෙකට බෙදිලා වගේ ගෙන්න හදන ගෝටා ත් නෙමේ,ගෝටා ආවත් ඒකයි මරගේ එකෙක් ආවත් ඒකයි.අයෙත් පුරුදු හොරකම

    අපිට යේ වෙන්න දෙයක් නැ නෙ අපි හැම හොරටම දීල තියෙනවා, දැන් ඕන රෙද්දක් කියලා වෙන එකෙක්ට දුන්නම අඩුම ගැනේ වෙනසක් පටන් ගනී වත් නෙ
     
    shenal_damian

    Member
    Oct 30, 2017
    10
    19
    0

    කතාව හොදයි තක්කු මුක්කු වෙලා හදිස්සියෙන් ඉවර කරල වගෙයි පේ්න්නෙ...කතාව අවසානයේ් වසර 5ට 10ට නැත්නම් 99ට පසු කියල වරායක් හැටියට සාර්ථක අසාර්ථක බව පැහැදිළි වෙන අවස්ථාවක තිබ්බා නම් මරු.
     
    shenal_damian

    Member
    Oct 30, 2017
    10
    19
    0
    මට වෙනස් අවසානයන් දෙකක් හිතාගන්න පුළුවන්...
    වසර ගණනාවකට පසු.. චීනා විසින් සියළුම වෙළද ව්‍යාපාර අභිභවමින් ලංකාට වින කටිනින්නන් සහ යටි උගුල් කාරයින්ට යන එන මං නැති කරන්නත් කටයුතු කරන ආකාරය සහ ලංකා සහ පරිවාරය රන් බිජු දමන කිකිළිය චීනා හට ගබා දුන් අතිමහත් ධන සම්භාරය එතෙරට ගලා යාම ගැන කුහක ඉන්දියා හටත් මැසිවිලි නගන අයුරැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    හරි පාලකයෙක් හොයාගෙන පත් කරගනිනිකෝ , මේ තියන දුෂණය අඩුම 75% අඩු කරොත් මේ ටික නැවත ගන්න පුලුවන් අපිට . උබල මේ ඉන්න එල හරක් එක්ක මේවා ගැන කතා කර කර අවුරුදු 100 හිටියත් ප්‍රථිපලය මේ තත්වයටත් වඩා බරපතල වෙනවා මිසක් හොදක් වෙන්නේ නෑ. ටෝක් දෙන්න කොටියක් ඉන්නවා ජන්දේ දවසට අමුම අමු පොල් බූරුවෝ සෙට් එකක් පත් කරගන්න ජන්දේ දෙනවා.
     
    :yes::yes: