මට ලොකු කරදරයක්- Cancer Problem
ගොඩාක් අය මාව දන්නවා එලකිරියේ
අද මම කියන්න යන්නේ හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ
මම ලන්කාවට අවේ ජූලි 15. දැන් කොරන්ටයින් ඉන්නේ.
වෙනදා නැවේ ඉදන් ගෙදර එනවා කිව්වාම වයිෆ් බබා හැමෝම පුදුම සතුටකින් ඉන්නෙ. ඒත් අද ඒ සතුට ලන්කාවට ආව දවසෙම නැති උනා.බබා only child son අවුරුදු 5...