Recent content by shirosh89

  1. shirosh89

    Best Pizza Hut Pizzas

    මොන පීසද යකෝ දේශීය පොල් රොටි කාපං:D
  2. shirosh89

    ස්කොට්ලන්ත තරුණිය

    බිජ්ජෙන් එල්ලලා තියන්න ඕනි
  3. shirosh89

    ..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..

    බලහං ගියාම ලංකාවෙ විතරක් නෙවෙයි මේවගේ උන් ඉන්නෙ :eek:
  4. shirosh89

    මොකද්ද බන් මේ ලංකාවේ ගෑනුන්ට වෙලා තියෙන්&#3505

    අඪුව තියෙද්දි අත පුච්චගන්නෙ ඇයි බං :angry:
  5. shirosh89

    නිළිය සැලූන් එකෙන් පිටතට ඇද දමයි

    ලිද ලග සංගමේ මුල්තැන:rolleyes:
  6. shirosh89

    හැමෝම එන්න ඇතුළට එන්න හදිස්සියක්

    ප්‍රශ්නය තමන්ගේ වන තාක්කල් පිලිතුර දාර්ශණිකය :rolleyes:
  7. shirosh89

    කැළනි ගගේ වතුර බොන්න බැ

    පුක කුණුවෙලා මැරෙන්න ඕනි :D
  8. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක්

    උන් විකුණගන්න ඕනම ගූ ගොඩක් ඇගේ ගහන හින්දයි උඹලගෙන් ඇහුවෙ.
  9. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක්

    ස්තූතියි හැමෝටම
  10. shirosh89

    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම

    උතුරු කොරියාවෙ බහුතරයක් ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවද කියලා දන්නෙවත් නැතුව ඇති. :rofl: මුන් කාලෙයි ඩේටයි කපන් උන් වෙනුවෙන් පඩි ටෝක්ස් දිදි හැමිනෙනවා අනුන්ගෙ මගුල් ගැන වාද කරන්න කලින් තමුන්ගෙ රට වැටිලා තියෙන වලෙන් ගොඩ ගන්න එක ගැන කතා කරපියව්:angry:
  11. shirosh89

    ෆෝන් එකක් ගන්න උදව්වක්

    ෆෝන් එකක් ගන්න උදව්වක් මේ දවස්වල මාකට් එකේ තියෙන අලුත් හොද ෆෝන් මොනවද ? බජට් එක 40ට අඩු වෙන්න ඕනි. කැමරා එක කොලිටි වෙන්න ඕනි. ගේම් ගහන්න නෙවෙයි ගන්නෙ. උදව් කරන්න ෆ්‍රෙන්ස්
  12. shirosh89

    CHECKERED HUNK-පිරිමි යටඇඳුම

    කොහොමද බං මේකෙන් කුට්ටම කවර් කරගන්නෙ. පොල් වල්ල වගේ එලියට පනියිනෙ
  13. shirosh89

    Colombo set වෙන්න තැනක්?

    ගල්කිස්ස වෙරල තීරයෙ පොඩි හෝටලයක් බුක් කරලා යන්න,