..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    රෙප් දෙන්න බෑලු. වැදගත් ත්‍රෙඩ් එකක්, ඉදිරියටත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න හැකියාව ලැබේවා. :yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොහොමත් ගෙනියන ඒව ආය ගේන්ඩ අමාරු ඇති,උඩම හරියෙ මැරිච්ච අයගෙ බොඩීස් එහෙමත් අයින් කරගන්ඩ බෑලු..අපේ දෙන්නෙකුත් ගියානෙ,ලෝකෙ උසම තැනට නැග්ග කියල එක අමාරු දෙයක් නිසා ඒ ආතල් එක ගැන හැර කුණු ගැන වගක් නැතුව ඇති. :baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහොමත් ගෙනියන ඒව ආය ගේන්ඩ අමාරු ඇති,උඩම හරියෙ මැරිච්ච අයගෙ බොඩීස් එහෙමත් අයින් කරගන්ඩ බෑලු..අපේ දෙන්නෙකුත් ගියානෙ,ලෝකෙ උසම තැනට නැග්ග කියල එක අමාරු දෙයක් නිසා ඒ ආතල් එක ගැන හැර කුණු ගැන වගක් නැතුව ඇති. :baffled:

    camp 2 kiyana thana naginna amaru nathi thanak ban. oya wada satahan thiyenne balapan poddak..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    රෙප් දෙන්න බෑලු. වැදගත් ත්‍රෙඩ් එකක්, ඉදිරියටත් මේ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න හැකියාව ලැබේවා. :yes::yes::yes::yes:

    ඒකට කමක් නෑ මචෝ :love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔකේ කුණු පහලට අරන් එන එක ඔක්කොටම වඩා අමාරු ඇතිනේ බන්..

    ඔව් අමාරු ඇති නේපාල් කඳු නගින එවුන් පහලට අදිනවලු මීට කලින් නම් එහෙම අරන් එන කිලෝ ගානට නේපාල රජයෙන් ගානක් ගෙව්වා කියනවා :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කොහොමත් ගෙනියන ඒව ආය ගේන්ඩ අමාරු ඇති,උඩම හරියෙ මැරිච්ච අයගෙ බොඩීස් එහෙමත් අයින් කරගන්ඩ බෑලු..අපේ දෙන්නෙකුත් ගියානෙ,ලෝකෙ උසම තැනට නැග්ග කියල එක අමාරු දෙයක් නිසා ඒ ආතල් එක ගැන හැර කුණු ගැන වගක් නැතුව ඇති. :baffled:

    ඔව් බන් නගින එවුන්ට නම් අමාරු ඇති ආයේ උස්සන් එන්න

    ඒත් හැබැයි ඕවා ගේන්න වෙනම එවුන් දාල වගේ කරා නම් සුද්ද වෙනවා :yes:
     
    • Like
    Reactions: kinkon

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    බලහං ගියාම ලංකාවෙ විතරක් නෙවෙයි මේවගේ උන් ඉන්නෙ :eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් බන් නගින එවුන්ට නම් අමාරු ඇති ආයේ උස්සන් එන්න

    ඒත් හැබැයි ඕවා ගේන්න වෙනම එවුන් දාල වගේ කරා නම් සුද්ද වෙනවා :yes:

    පාරක් එහෙම නැතුව ඇති,මම හිතන්නෙ හෙලිකොප්ටර් වලින් කෑම්ප් එකට යන්නෙ,මිනිස්සුන්ට ඔය වගේ කුණු ගොඩවල් අයින් කරන්ඩ අමාරු ඇති සීතලයි හුස්ම ගන්ඩ පවා අමාරු නිසා. :rolleyes:
     
    • Like
    Reactions: Executer