Shiwantha
Reaction score
44

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • shiwo me zeus illapu sinduwa sherly ge sinduwa man dunna. man eka up karala thibbe
    machan ara man dapu sindu wala pw ehema oni nam kiyanna
    chat eken ewwata weda naa machan chat bar eka vanished :dull:
    ශිවා අයියෙ
    මට සිංදුවක් දීකො
    කවදාද ආයෙ එන්නෙ හමුවන්න මා ඉතිං ඔන්න ඕකෙ අර හොඳ බීට් එකක් තියෙන වර්ශන් එක දෙන්නකො ඔරිජිනල් එක නින්ද යනව අහද්දි

    .....සිහින ආකාශේ.
    පා වෙලා යමු අතිනත් බැඳගෙන ,සිහින් පෙම් ලෝකේ
    සිහිනි පෙම් ලෝකේ ඔන්න ඔය සිංදුවත් දෙනවද පිලීස් :D
    kamak naha malli anthima mohothe hari oya awane. eka apita loku sathutak wagema adambarayak...mata iye oyath ekka hariyata kathakaranna bariuna malliyo. sama wenna one....hadissiye yanna una hinda. passe set wemu..
    malliwa allaganna harima amaruine.. mahinda rajapaksahwa allaganna mata echchara amaru naha... oyage mail box capacity eka exceeded wela ..ekai methan mehema liyanna hithuwe...

    malli ada hari heta hari ape mahagedara 5000 post eka enawa..ithin magen podi aradanawak thiyenaa oyata edata hariyatama 5000 watenakotama palaweni posts hathara madhu...oya...pads...ha deelaka gen danna kiyala...

    mama pads saha deelakata kiwwa. malli mage aradanawa piliaragena edata ennama one theread ekata ...habai posts yana widiha tikak vimasillena bala gena inna wenawa.

    anith karuna madhu me wedagath awasthawata saha bagi kara ganna puluwan oyata vitharai.. eyath hitiyoth wade elakiri neda..mata eyage contact numbers thorathuru nathi hinda malli kohoma hari eyawa contact karala edata enna kiyanna...

    malli mata meka dakka gaman reply ekak ewanna honde...

    mallita budu saranai
    ආ එකද එකෙ මචං මුල හරිය තමා යස තාලෙට පාද තබාලා කියන්නෙ
    කටහඬ නම් භාතියගෙ හරි වරුණගෙ(සුපර්ස්ටා සීසන් 1 එකෙ වරුණ) වගෙ :D
    හරියට වචන මතක නැති මතක වචන් ශුවරුත් නැති සිංදුවක් තියෙනව පුළුවංන්නම් දෙන්නකො
    ---- බොලඳවියේ බැඳි ආලෙ .. ඔබ හා ආ.....දරෙයෙන්
    .......... සතුටින් බැඳුනෙන් ඔබ හා ආ.....දරෙයෙන්
    ඔච්චරයි මතක :(

    තව චන්දන ලියනාරච්චිගෙ සිංදුවකුත් ඕනෙ
    ප්‍රේමය ලොව හැමතැනම ඇතෙ
    හැමදෙනටම හමුවෙලා ඇතේ
    එනමුදු ප්‍රේමය කිමැයි කියා ........හරිනෙ දැන් දන්නවෙනෙ :D

    තව එකක් තියෙනව
    යස තාලෙට පාද තබාල
    ,...... ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉඟිපාල
    යනවද ඔබ සිත රවටාලා
    ඔය ටික දෙන්න පුළුවංනම් ලොකූ දෙයක් :D
    :P ubata kiyanna y.day katharagama gihin ada aawe.. sehena mahanseee...& Sehena V__________:P :lol:
  • Loading…
  • Loading…
  • Loading…