RAID ගැන අදහසක් ගන්න !
බ්ලොග් එකට අලුත් පොස්ට් එකක් දැම්මා ඉතින් එකම මෙතනත් දාන්නම්. තුන් වෙනි thread එක එළකිරි එකේ දාන. වැරදි තැනක් තිබුනොත් පෙනලා දෙන්න. :)
අද දාන්න යන්නේ RAID කියාන තාක්ෂනය ගැන. RAID කියන එකේ දීර්ග තේරුම තමයි Redundant Array Of Inexpensive Disks කියන එක නමුත් දැන් නම්...