හරි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න CloudFlare.com වෙබ් අඩවිය මගින් ලබා දෙන සේවාව ගැන පුංච් විස්තරයක් කියන්න. මුලිකවම CloudFlare කියන්නේ Content Delivery Network එකක්. ඒ වගේම මේ CDN එක මගින් අපේ වෙබ් අඩවි වලට එන විවිදාකාරයේ හානිකර අවස්ථා වලින් අපේ web අඩවි ආරක්ෂා කරනවා කියලා තමයි මේකේ නිර්මාණය කරපු Matthew Prince (CEO), Lee Holloway, Michelle Zatlyn තුන් දෙනා සහ cloudFlare Team එක පවසන්නේ.
මේ CloudFlare Service එක ප්‍රධාන වශයෙන් Free සහ Paid වශයෙන් ක්‍රම දෙකකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සමග CDN පහසුකමට අමතරව තවත් පහසුකම් දෙක තුනක් ලැබෙනවා. ඇත්තටම කියනවනම් මේක පාවිච්චි කරන එකේ වාසි වගේම අවාසි කීපයකුත් තියෙනවා. මෙන්න මේවා තමයි අපිට ලැබෙන අමතර පහසුකම්. මේ එකින් එක ගැන පොඩ්ඩක් විස්තර කියන්නම්කො එහෙනම්.
CloudFlare Content Delivery Network
ඇත්තටම CloudFlare එකේ ප්‍රධානම සේවාව තමයි මේ CDN කියන්නේ. වෙනත් විදියකින් කියනවනම් Content Delivery Network එකක් විදියට වැඩ කරනවා. මේකෙදි වෙන්නේ අපේ web site එකේ තියෙන static content සහිත ෆයිල්ස් cache කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම. ඒ විදියට cache කරන files මෙයාලගේ edge node වල host කරනවා. ඊට පස්සේ කව්රු හරි Visitor කෙනෙක් ඒ ෆයිල්ස් Request කරාම ඒ Visitor ට අදාළ ලගම Node එකෙන් මේ ෆයිල්ස් අදාලා User ට ලැබෙන්න සලස්වනවා. මෙයාලා කියන විදියට මේක නිසා ක්‍රම දෙක තුනකින් අපේ web site optimize වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ cache service එක නිසාත් ඉල්නගට මේ විදියට ලගම Node එකෙන් user ට data ලැබෙන නිසාත් අපේ site එකේ speed එක වැඩි වෙනවා. වෙනත් විදියකින් කියනවනම් hope count එක අඩු වෙනවා.
CloudFlare Optimizer Tools
මේකෙදි කරන්නේ CloudFlare මගින් web site එක optimize කරලා තව තවත් speed up කරන එක. ප්‍රධාන වශයෙන්ම මෙකෙදී මෙයාලා ක්‍රම දෙකකට මේ වැඩේ කරනවා. පලවෙනි ක්‍රමේ තමයි Rocket Loader කියන්නේ. මෙකිදී අපේ web site එකට embed කරලා තියෙන Third Party Content නිසා ඇති වන slow වීම අඩු කරනවා. ඉල්නගට මෙයාලා දෙවෙනි ක්‍රමේ විදියට Reduced connections පාවිච්චි කරනවා. එකේදී වෙන් වෙන් වශයෙන් තියෙන java Script files එහෙම එකම connection එකකින් fulfill කරලා දෙනවා user ට. එතකොට ඒ වගේ ෆයිල් ලෝඩ් වෙන්න යන වෙලාව අඩු වෙනවා.
CloudFlare Security Options
ප්‍රධාන වශයෙන්ම CloudFlare CDN එක පාවිච්චි කරනකොට DDOS Attack වගේ දේවල් එතකොට Bot වලින් අපේ සයිට් එක ආරක්ෂා කරනවා. එක 100% ක් නොවුනත් යම් කිසි තරමක් දුරට ඇත්තටම හොඳ සේවාවක්. Free user කෙනෙකුට වඩා මෙකිදී Paid users ලට තමයි වාසිය වැඩි. අනිත් වැදගත්ම දේ තමයි cloudFlare හැම වෙලේම එයාලගේ network එකට add වෙලා තියෙන හැම සයිට් එකෙන්ම attacks ගැන learn කරනවා. ඊට පස්සේ ඒ attack එකම තව site එකකට ආවොත් එකෙන් prevent වෙන්න එයාලට පුළුවන් වෙනවා එතකොට. අපි අපේ web site එක CloudFlare වලට එකතු කරාම අපිට ලේසියෙන්ම Security Level එකක් තෝරන්න අවස්ථාව ලැබෙනවා. එකත් අපිට ලැබෙන ලොකු වාසියක්.
CloudFlare Analytics Tools
මේකෙදි කරන්නේ අපේ site එකට එන visitors ලව track කරන එක. ඊට පස්සේ ඒ data අපිට වෙන වෙනම බලා ගන්න පුළුවන්. page views ගැන එතකොට visit ගැන වගේම තව ගොඩාක් විස්තර අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ පහසුකම් ටිකත් මේ යටතට වැටෙනවා.
මේකෙන් වෙන අවාසි ගැන තව පොස්ට් එකක් දාන්නම් ඒ වගේම CloudFlare Apps Support Option එක ගැනත් වෙනමම දාන්නම්. හිතුවට වඩා අද පොස්ට් එක ටිකක් දිග වැඩි උනා. ඉතින් වෙනදා වගේම පොස්ට් එක ප්‍රොයෝජනවත් උනා නම් rep පාරක් දාලා comment කරලා යන්න. ජය වේවා හැමෝටම !

- CloudFlare Content Delivery Network
- CloudFlare Optimizer Tools
- CloudFlare Security Options
- CloudFlare Analytics Tools

- Monitor threats
- Powerful threat control
- Traffic control
- Search engine crawlers
- Real time traffic
- Augment with third party analytics
- GeoIP