මචංලා මේ දවස්වල ටයර් හිඟය සෑහෙන්න තියෙනවනෙ ඉස්සරහට ටයර් එන්නෙම නැති වෙයිද, කාර් එකේ ටයර් දැන් අවුරුදු 5 පරණයි කිලෝමීටර් 40000 ගානක් දුවල තියෙනවා ගෙවිල තියන විදියට තව කිලෝමීටර් 10,15 දාහක් දුවන්න පුළුවන් ඕක දුවන්න මට තව අවුරුද්දක් විතර යයි ටයර් අරං තියා ගන්න එක මෝඩ වැඩක්ද දැනටත් මගෙ ටයර් size එක...