උඹලා දළදා වහන්සේ වැඳපුදා ගන්න යනවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    අනුරගෙ ඔය මූණේ රැවුල කැපුවොත් නිකන් ඔරන් ඔටන් කෙනෙක් වගේ ඉඳියි නේද.
    1740980717851.jpeg


    වඳුරො ගැන කතා කරද්දි මාර ලස්සන වීඩියෝ එකක් හම්බුණා උන් කෑ ගහන හැටි ගැන. මේ බලපන්කො. :eek:

    ------ Post added on Mar 3, 2025 at 11:18 AM
     
    • Wow
    Reactions: Asmodeus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    සතියේ දවසක යන්න ඉන්නේ, ගෙදර කට්ටියවම එක්කගෙන...
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    එක් අයෙකුට කොච්චර වෙලාවක් ලැබෙයිද දළදා වහන්සේ ඉදිරිපිට සිටගෙන වන්දනා කිරීමට?
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,283
    8,423
    113
    දන්ත දාතුව කියල වදින්නේ ඌරු දතකට - සමතබද්‍ර රහතන් වහන්සේ

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,748
    113
    2009 දි අවසන් වරට පැවැත්වූ දළදා ප්‍රදර්ශනය
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    යන්න පුලුවන් නම් හොදයි ඒත් සෙනග ඉදිවි ගොඩක්

    එක් අයෙකුට කොච්චර වෙලාවක් ලැබෙයිද දළදා වහන්සේ ඉදිරිපිට සිටගෙන වන්දනා කිරීමට?
    Winadiyak dekak wage hambei uparima bn
    ------ Post added on Mar 3, 2025 at 11:53 AM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    යන්න පුලුවන් නම් හොදයි ඒත් සෙනග ඉදිවි ගොඩක්


    Winadiyak dekak wage hambei uparima bn
    ------ Post added on Mar 3, 2025 at 11:53 AM
    පිස්සුද යකෝ වැදගෙන දුවන්න තියෙන්නේ :lol: :lol: :lol: :lol: :lol: අපි 2009 වැන්දනේ හැඩ බල බල ඉන්න බැහැ පට්ට පෝලිමක් තිබ්බේ, මේ පාර නම් ඊට වඩා වැඩි වෙයි
     
    • Haha
    Reactions: Nidarshana_k