කැමති කෙනෙක්ට කැමති එකක් කියන්න පුලුවන්.
කෙනෙක්ට හානේ ලස්ස්න බුදු පිලිමය කියලා ඒ ගැන සතුටක් ඇති කර ගන්න පුලුවන්
තව කෙනෙක්ට මේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිලිරුව නේද කියලා සතුටක් ස්‍රද්ධාවක් ඇති කර ගන්න පුලුවන්
තව කෙනෙක්ට අපෝ මේ බුදු පිලිමය මහමෙව්නාවෙන්ද දීලා තියෙන්නේ කියලා හිත නරක් කර...