Katunayaka or Mattala ? කටුනායකද?? මත්තලද ???

මොකෙන්ද රට යන්න &#3482

  • මත්තලින්

    Votes: 25 15.4%
  • කටුනායකින්

    Votes: 137 84.6%

  • Total voters
    162

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕක එහෙම උත්තරයක් කියන්න පුලුවන් දෙයක් නෙමේ නේද මචං රට යන්න ඕනේ නම්.
ටිකට් තියනවානම් වීසා තියනවානම් සල්ලි තියනවානම් යන්න ප්ලේනුත් තියනවානම් අපි මත්තලද කටුනායකද කියලා බලන්නේ නෑනේ.
ප්ලේන් එක ගොඩ බාන තැනට යනවා. මොකද අපි එයා පෝට් එකේ නවතින්න යනවෑ.
අනිත් එක අපිට මොන එයාර් පෝට් එකට ගියත් ඇතුලෙමනේ ඉන්න වෙන්නේ.
අපිට කැමති විදිහට අහල පහල ඇවිදින්න දෙන්නෙත් නෑ. ඒක නිසා ප්ලේන් එක ගොඩ බාන තැනට යනවා.
තැන් දෙකට ප්ලේන් එකම දවසේ එකම වෙලාවට ගොඩ බානවනම් ගෙදර ඉඳන් අඩු දුරකින් යන්න පුලුවන් තැනට යනවා.
බොරු කියන්න ඕනේ නෑ. මටනම් ඔය කිව්ව විදිහට එකම දවසේ එකම වෙලාවේ රට යන්න ප්ලේන් එකකුයි චාන්ස් එකකුයි
මේ දවස් වල හම්බ වුනොත් මම නම් කැමති දුර වුනත් මත්තල එකට
යන්න.
මොකද මම මත්තල එයාර් පෝට් එකට තාම ගිහිල්ලා නැති නිසා
oyawa dakala purudhyi wage:rolleyes:
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආරන්චි විදියට ජපන් චීන මැලේසියා තායිවාන් ඕස්ට්‍රේලියන් වගෙ නැගෙනහිර පැත්තට යන ෆ්ලයිට්ස් මත්තලට දාන්න යන්නෙ.:P

    උඹ මේ හීනයක් වත් දැක්කද බන් :lol::lol::lol::lol::lol:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මමනම් කටුනායක තමයි තෝරාගන්නේ.. පැය 1/2 ගෙදර යන්න තියන එකට පැය 3 - 4 ගන්න ඕනේ නෑ නේ...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කටුනායක :) මට මත්තලින් යන්න නම් දවස් 2 කට කලින් වත් ගෙදරින් එන්න වෙයි :D
     
    ගාල්ල , මාතර , හම්බන්තොට, කතරගම ඔය පැත්තේ අයගේ ලේසිය පහසුව පිනිස මේ එයාෆෝට් එක හැදුව නම් ඒක මහ ගොන් වැඩක් නේද ?? කටුනායක හදල තියෙන්නේ ඒ වගේ එක පැත්තකට සීමා වෙන්න නෙවෙයි..අනික ඔය ගාල්ල , මාතර , හම්බන්තොට, කතරගම අය මීට කලින් රට යද්දි කිසිම අපහසුවක් තිබ්බේ නෑ නේද..එහෙම පහසුව ගැන බැලුවොත්..නුවර , අම්පාර , යාපනය ඔය වගේ පැති වල ඉදල එන මිනිස්සුන්ට කිසිම පහසුකමක් නෑනේ..අධ්වේගී මාර්ගත් නෑ..ගුවන් තොටුපලුත් නෑ..මහින්ද එකම පැත්තක් විතරක් සීග්‍ර සංවර්ධනයක් කරන එක හරිද..වරායවල් , අධිවේගී මාර්ග , ගුවන්තොටුපල..අනික මිනිස්සුන්ට හදිස්සියකට යන්න කෝච්චියක් වත් නෑනේ හම්බන්තොටට..ඒව මුලින් හදල ඉන්න තිබුනනේ..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    Mulu lankawama eka sare sanwardanaya karanna salli nahane bung...
    e nisa palathen palatha thamai sanwardanaya karanna wenne... :yes:
    Iwasala indapang... :D