crazybuddy Jun 29, 2015 මට නම් අවශ්‍ය වෙන්නෙ නෑ මචෝ.. ෆෝන් පාවිච්චි නොකරන නිසා.. උවමනා කෙනෙක් හිටියොත් මං කියන්නම්කො..
crazybuddy Mar 12, 2015 මං දැක්කා සීන් එක.. උඹ ෆෝන් නම්බර් එක එවන්න කියපු හන්දයි රිප්ලයි නොකලේ.. මොකද මචං මං ෆෝන් පාවිච්චි කරන්නෙ නෑ.. පාවිච්චි කරන්නෙ නෑ කිව්වෙ මේක අස්සට ෆෝන් ගේන්න තහනම්.. ඒක නිසා මං ගෙදර දාලා එන්නෙ..
මං දැක්කා සීන් එක.. උඹ ෆෝන් නම්බර් එක එවන්න කියපු හන්දයි රිප්ලයි නොකලේ.. මොකද මචං මං ෆෝන් පාවිච්චි කරන්නෙ නෑ.. පාවිච්චි කරන්නෙ නෑ කිව්වෙ මේක අස්සට ෆෝන් ගේන්න තහනම්.. ඒක නිසා මං ගෙදර දාලා එන්නෙ..
crazybuddy Mar 12, 2015 හලෝ සිරාජයා.. මොකෝ බං උඹලා දැන් වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ..? හෙන කාලෙකින් දැක්කෙ..