sirajstc
Reaction score
1,621

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාජයා.. තෝ එනවා යනවා..
    මොකෝ බොල.. බිසීද..?
    මට නම් අවශ්‍ය වෙන්නෙ නෑ මචෝ.. ෆෝන් පාවිච්චි නොකරන නිසා.. උවමනා කෙනෙක් හිටියොත් මං කියන්නම්කො..
    ඒක තමා මචෝ අවුල.. :( ගාල්ලෙ බුවාලා කීපදෙනෙක් හිටියා.. පොඩ්ඩක් හොයල බලන්න..
    මං දැක්කා සීන් එක.. උඹ ෆෝන් නම්බර් එක එවන්න කියපු හන්දයි රිප්ලයි නොකලේ.. මොකද මචං මං ෆෝන් පාවිච්චි කරන්නෙ නෑ.. පාවිච්චි කරන්නෙ නෑ කිව්වෙ මේක අස්සට ෆෝන් ගේන්න තහනම්.. ඒක නිසා මං ගෙදර දාලා එන්නෙ..
    හලෝ සිරාජයා.. මොකෝ බං උඹලා දැන් වැඩිය එළකිරි එන්නෙ නැත්තෙ..?
    හෙන කාලෙකින් දැක්කෙ..
    බොනකන් හොඳ වෙනවා ඒක.. නැවැත්තුවම ආයෙම හැදෙනවා..
    ශංකවටී කියලා එකකුයි, භාස්කර ලවන චූර්ණය කියලා එකකුයි.. :)
  • Loading…
  • Loading…
  • Loading…