Free Facebook Business Cards ඔප්පු කිරීම
සති තුනකට විතර කලින් moo.com එකෙන් Order කරපු Free Facebook Business Cards අද ආවා. cards කිව්වට මේවා plastic වගේ. ඒ තරමට quality. වැඩිය විස්තර ඕන නෑ. මීට කලින් cards ගත්ත අයත් ඉන්නවා. තවම මේ ගැන නොදන්නා අයට දැනගන්න post කලේ. මම කියල දෙන්නම් ගන්න විදිය…...