Free Facebook Business Cards ඔප්පු කිරීම
සති තුනකට විතර කලින් moo.com එකෙන් Order කරපු Free Facebook Business Cards අද ආවා. cards කිව්වට මේවා plastic වගේ. ඒ තරමට quality. වැඩිය විස්තර ඕන නෑ. මීට කලින් cards ගත්ත අයත් ඉන්නවා. තවම මේ ගැන නොදන්නා අයට දැනගන්න post කලේ. මම කියල දෙන්නම් ගන්න විදිය…
> Timeline එක තියෙන අයට විතරයි මේවා ගන්න පුළුවන්.
> නැතිනම් free cards ටික ගන්න ඕන නිසාම timeline එක දාගත්තත් කමක් නෑ.
> profile එකට ගිහින් about තියෙන තැනට යන්න.
> Contact Info තියෙන තැන පොඩි Biz Card එකක icon එකක් ඇති.
> ඒක උඩට mouse pointer එක අරගෙන ගිහින් Print Cards එකට යන්න.

monawa karannada late wadee. mama nam hamadema free gaththe.