You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Apeth awa letter ekak. Dan bike eke aye revenue licence renew karada?
Vehicle book eke den thiyana address eka harida? ehenem online eke apply karanna.
Meka widihata karanna Parana revenue licence eka one. Eka nane.
------ Post added on 1636047448
-
මචන්. අපේ motor bike එකක් තියෙනව අවුරුදු 15කින් විතර දුවපු නැති කැඩිල නිසා. දැන් ඒක හදල ගන්න බැලුවේ. ඒත් මෙච්චර කල් revenue licence renew කරලා නැති නිසා ප්‍රශ්නයක් වෙය්ද අලුතෙන් revenue licence එක ගන්න ගියාම? Bike එකේ පොත විතරය් තියෙන්නේ!