Renew old revenue licence

Skyass

Member
Nov 3, 2021
2
0
1
මචන්. අපේ motor bike එකක් තියෙනව අවුරුදු 15කින් විතර දුවපු නැති කැඩිල නිසා. දැන් ඒක හදල ගන්න බැලුවේ. ඒත් මෙච්චර කල් revenue licence renew කරලා නැති නිසා ප්‍රශ්නයක් වෙය්ද අලුතෙන් revenue licence එක ගන්න ගියාම? Bike එකේ පොත විතරය් තියෙන්නේ!
 

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    පරණ ලයිසන් එකේ කොපියක්වත් නැද්ද?
    ඔන්ලයින් රීනිවු කරන සයිට් එකට ගිහින් ඩීටේල් ටික දීල බලන්න. ඒකෙ කරන්න පුලුවන්ද බැරිද කියල වැටෙනව..

    එහෙම බැරිනං rmv ප්‍රාදේශීය කාර්යාලයකට ගිහින් අහල බලන්න...

    බැරිවෙන්නෙනං නෑ....
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,596
    113
    අම්බකිස්ස
    සුපිරි දඩයක් වදිනවා..ලයිසන් කරලා නැති අවුරුදු ඔක්කොටම ලයිසන් කරලා තමයි ගන්න වෙන්නේ..වෙන නන් කේස් එකක් නෑ.
     
    • Like
    Reactions: Skyass

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    apeth ohoma bike ekak thibila gedarata letter ekak awa. hariyatama mathka na apu kale. eke thibuna dawasak dala edata kalain licnece eka aluth kale nethnm cancel wena scene ekaka mata hariytama mathaka na .
     

    Skyass

    Member
    Nov 3, 2021
    2
    0
    1
    apeth ohoma bike ekak thibila gedarata letter ekak awa. hariyatama mathka na apu kale. eke thibuna dawasak dala edata kalain licnece eka aluth kale nethnm cancel wena scene ekaka mata hariytama mathaka na .
    Apeth awa letter ekak. Dan bike eke aye revenue licence renew karada?

    Vehicle book eke den thiyana address eka harida? ehenem online eke apply karanna.

    Meka widihata karanna Parana revenue licence eka one. Eka nane.
    ------ Post added on Nov 4, 2021 at 11:07 PM
     
    Last edited: