registered post පුළුවන් , email එකට ගන්නත් පුළුවන්. ඉස්සර ඔය දෙවිදියටම ගත්ත . දැන් එහෙම කරන්න ඕන නෑ, keells එකේ බිල ගෙවද්දී මේ බැංකුවේ points redeem කරන්න ඕනා කියලා කියන්න . bank එකේ register වෙලා තියෙන phone no එක කියන්න ඕනා . ඒකට otp එකක් එනවා . එක කිව්වම එයාලට balance එක බලන්න පුළුවන් ...