Credit Card එකෙන් සල්ලි හොයමු

sl_mora

Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    මං ගාව credit cards කිහිපයක් තියෙනවා සේරගේම ලිමිට් එක ලක්ෂ 25ක් තියෙනවා. මගේ පොඩි business එකකුත් තියෙනවා මට පුළුවන් එකෙන් මගේ credit card එකේ සල්ලි ගන්න. Fee එක 1% යි . හැබැයි මට ආපහු 1% ක් loyalty points විදියට cashback වෙනවා. ඒ කියන්නේ credit card එකෙන් අතට සල්ලි ගන්න 100% Free. කිසිම ගානක් අමතරව ගෙවන්න ඕන නෑ. මම එක පාරක් දැක්ක කොහේ හරි පොරක් credit card එකේ loyalty points වලින් ලෝකේ වටේ ඇවිදලා කියලා. loyalty points වලින් හරි වෙන විදියකින් හරි මේ සල්ලි ටික කරකවලා කීයක් හරි අතට ගන්න බැරිද? මාසයකට සැරයක් credit card එක fully settle කරන්න පුළුවන් වෙන්නත් ඕනා . නැතිනම් interest එකක් වදිනවනේ.

    Ideas තියෙනවා නම් කියාගෙන යමුද ?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,850
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය ලෝකේ වටේ යන උන් ඒක කරන්නේ ක්‍රෙඩිට් කාඩ් පොයින්ට්ස් ට්‍රැවල් ක්‍රෙඩිට් වලට කරකවලා

    ලංකාවේ කාඩ් වල ඒවා නෑ
     
    sl_mora

    Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    ඔය ලෝකේ වටේ යන උන් ඒක කරන්නේ ක්‍රෙඩිට් කාඩ් පොයින්ට්ස් ට්‍රැවල් ක්‍රෙඩිට් වලට කරකවලා

    ලංකාවේ කාඩ් වල ඒවා නෑ
    සම්පත් එකේ එහෙම තියෙන්නේ points වලින් gift vouchers ගන්නත් පුළුවන් එහෙම නැතිනම් air ticket හෝ hotels book කරන්නත් පුළුවන්නේ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Statement eke calculate wena dawasata passe dawase salli gaththoth, settle karanda dawas 45-50k wage hambenawa (depends on bank). Monthly RD ekak dammoth 6% wage hambenawa. Rs 12,500k witara (before tax) ganda puluwan. Lowest risk method.
     
    sl_mora

    Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    Statement eke calculate wena dawasata passe dawase salli gaththoth, settle karanda dawas 45-50k wage hambenawa (depends on bank). Monthly RD ekak dammoth 6% wage hambenawa. Rs 12,500k witara (before tax) ganda puluwan. Lowest risk method.
    ඕක තමයි මට ඉස්සෙල්ලම හිතුන දේ . තව methods තියෙනවද කියලා බැලුවේ

    Keels eke vouchers ganda puluwan. Man aran tiyanawa. Minimum Rs.500.
    150,000 wage expend karama points 500k enawa :lol::angry:
    මට නම් 150,000 ට 1500 එනවා මට රුපියල 100 ට රුපියලයි. ඔයාට ඇත්තේ 300 ට 1ක් එන card එකක්
    ------ Post added on Feb 24, 2025 at 2:40 PM
     
    • Like
    Reactions: ob_server

    sl_mora

    Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    Kohomada vouchers lebenne.. Post eke gedarata enawada.. Natnam online voucher mokak harida
    registered post පුළුවන් , email එකට ගන්නත් පුළුවන්. ඉස්සර ඔය දෙවිදියටම ගත්ත . දැන් එහෙම කරන්න ඕන නෑ, keells එකේ බිල ගෙවද්දී මේ බැංකුවේ points redeem කරන්න ඕනා කියලා කියන්න . bank එකේ register වෙලා තියෙන phone no එක කියන්න ඕනා . ඒකට otp එකක් එනවා . එක කිව්වම එයාලට balance එක බලන්න පුළුවන් . අඩු කරන්න ඕනා ගාන කියන්න විතරයි තියෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    මං ගාව credit cards කිහිපයක් තියෙනවා සේරගේම ලිමිට් එක ලක්ෂ 25ක් තියෙනවා. මගේ පොඩි business එකකුත් තියෙනවා මට පුළුවන් එකෙන් මගේ credit card එකේ සල්ලි ගන්න. Fee එක 1% යි . හැබැයි මට ආපහු 1% ක් loyalty points විදියට cashback වෙනවා. ඒ කියන්නේ credit card එකෙන් අතට සල්ලි ගන්න 100% Free. කිසිම ගානක් අමතරව ගෙවන්න ඕන නෑ. මම එක පාරක් දැක්ක කොහේ හරි පොරක් credit card එකේ loyalty points වලින් ලෝකේ වටේ ඇවිදලා කියලා. loyalty points වලින් හරි වෙන විදියකින් හරි මේ සල්ලි ටික කරකවලා කීයක් හරි අතට ගන්න බැරිද? මාසයකට සැරයක් credit card එක fully settle කරන්න පුළුවන් වෙන්නත් ඕනා . නැතිනම් interest එකක් වදිනවනේ.

    Ideas තියෙනවා නම් කියාගෙන යමුද ?
    mona card ekedi cash ganna puluwan 1% poliyata?
     
    sl_mora

    Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    mona card ekedi cash ganna puluwan 1% poliyata?
    එහෙම ATM එකෙන් නිකන් ගන්න බෑ. එතකොට ලොකු ගානක් ගෙවන්න ඕනා . business එකට ආපු credit card payment එකක් විදියට විතරයි 1% ට ගන්න පුළුවන් .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    එහෙම ATM එකෙන් නිකන් ගන්න බෑ. එතකොට ලොකු ගානක් ගෙවන්න ඕනා . business එකට ආපු credit card payment එකක් විදියට විතරයි 1% ට ගන්න පුළුවන් .
    ekiyanne umbe machine eke umbema credit card eka gahagena payment eka bank ekata aran da? ehema karanna mchine ekatai thawa mase ganei gewanna ona neda..
    anika ekath 1% nemei eeta wadi..
     
    sl_mora

    Junior member
  • Sep 27, 2012
    12
    27
    13
    ekiyanne umbe machine eke umbema credit card eka gahagena payment eka bank ekata aran da? ehema karanna mchine ekatai thawa mase ganei gewanna ona neda..
    anika ekath 1% nemei eeta wadi..
    ඒවාට ක්‍රම සහ විදි තියෙනවා බං
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    ඔය ලෝකේ වටේ යන උන් ඒක කරන්නේ ක්‍රෙඩිට් කාඩ් පොයින්ට්ස් ට්‍රැවල් ක්‍රෙඩිට් වලට කරකවලා
    ow bn mn wada karana clientut USA ynwa enawa nithrama Uta Points ma thiynwa thawa country ekkata Free giihin enna puluwan
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පුළුවන්. මගේ යාලුවෙක් ඉන්නවා සෑහෙන්න රෝලක් ගහනවා ක්‍රෙඩිට් කාඩ් දෙකකිං.

    ඒවා legal ද නැද්ද කියලා හරියටම දන්නේ නැති නිසා මෙතන comment නොකර ඉන්නම්
     
    Last edited: