Recent content by Slim_Roethlisberger

  1. Slim_Roethlisberger

    Mercor payment methods

    Mercor එකේ jobs වලට payment method එකක setup කරන්න ඕන කියල තියෙනවා. Available options වල තියෙන්නේ, Stripe විතරයි. ලංකාවට Stripe support නෑ නේද. මේ setup එක කලින් කරපු උන් නැද්ද.
  2. Slim_Roethlisberger

    පිටවිමට පෙර ගන්න

    බැඳලා මාස 6න් ප්‍රතිපල ආපු එලියට ගැනීමේ හපනෙක් හිටියා මම අඳුරන. :yes:
  3. Slim_Roethlisberger

    පොලිස් පකයල ලිව්වා

    මම ඩුප්ලිකේසන් රෝඩ් එකේ දාලා 1000යි. ස්පොට් ෆයින්. :yes:
  4. Slim_Roethlisberger

    SLT Fibre Wifi අවුලක්!

    oya huththe router eke awlak thiyenne. Nokia router awl. mageth oya wifi case eka thibba. Nokia eke wifi module eke errors thiyenawalu. eka anik brand ekakata maru karannath balu. oka lan cable ekakin connect karagaththanam hari. math passe ehema kala. dan 300mpbs :yes:
  5. Slim_Roethlisberger

    F1 බලන්න link එකක් දන්නවද ?

    vipleague.cc මේකේ ගොඩක් ස්පෝට් වල ස්ට්‍රීම් තියනවා..
  6. Slim_Roethlisberger

    If I f*ck a whore can I forget everything I did with my ex-bitch?

    exගේ පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි.
  7. Slim_Roethlisberger

    පොලොස් බර්ගර්

    අද හැදුවා කොල්ලෝ... පට්ට..❤
  8. Slim_Roethlisberger

    IFS Accumentica

    EQT Group එකෙන් aquire කරගත්තු company එකක් Acumatica. IFS එකෙත් වැඩිපුර ශෙයාස් තියෙන්නේ EQT Group එකටද කොහේ.
  9. Slim_Roethlisberger

    Calcey Technologies Interview එක ගැන

    මචන් මොකද උනේ? උඹ ගියාද?
  10. Slim_Roethlisberger

    open source contribute කරමුද?

    මොන වගේ flutter widgetsද බන් හදන්නේ. මම චෙක් කලා රෙපෝ එක. ඕන ටයිප් එකක widget එකක් ශේප් ද.