පොලිස් පකයල ලිව්වා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මේ දවස් ටිකේ රිය අනතුරු වැඩි වීම සහ උත්සව සමයන් නිසා වාහන චෙක් කරනවා වැඩි පොලිසියෙන්.

    ඊයේ අද දෙකේම මගෙත් වාහනේ නවත්තල බැලුව. විස්තර අහනවා විතරයි.

    අද නං ඩ්‍රයිවින් ලයිෂන් එක යන්තන් බැලුව. පදිංචිය කොහෙද ඇහුව. එහෙම්ම යන්න කිව්වා.

    වාහනේ රක්ෂණ බැලුවෙත් නැහැ.

    මම තැනක් යු ඔෆිසර් කියලා ආව.

    මිනිස්සු බීලා එහෙම යන නිසා චෙක් කරන එක හොදයි.

    ලොකු පොඩි කියලා නැහැ. වාහන නවත්තනවා දැන්.

    ඊයේ කලර් ලයිට් රතු එකේ දාලා නැවැත්තුවා. ලිව්වේ නැහැ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අම්මෝ සති දෙකකට උඩදි මාර වාදයක් ගිහින් දඩයක් නොකා ආවෙ. අවුරුදු විස්සක විතර පොඩි පගයෙක් උදේ පාන්දර 6.30 විතර සුදු ඉරේ රෙඩ් ලයිට් බටන් එක ප්‍රෙස් කරන් ඉදිය කියහන්කො වහනත් යන්නෙ දෙකයි තුනයි මිනිස්සුත් නෑ පාරෙ. ඌ ගිය ගමන් මන් ආවා පොලිස් පගයො දෙන්නෙක් නැවත්තුවා හරියටම ගාල්ලෙ පොලිසිය ලගදි. මන් හෙන වාදයක් ගියා ඇයි යකෝ උදෙ පාන්දර. පොඩි පොලිස් පගයා මාව උසාවි දාන්න කතාව පස්සෙ උ ටිකක් එහාට යනකම් ඉදල අනිත් පොලිස් කාරයා මාව යැව්වා ලයිසන් එක බලල :baffled: :baffled: :eek: :eek: :eek:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,325
    113
    Mother Earth
    අර පාර පනින්න කහ ඉරේ රතු වැටිලා තියෙනකොට උබලා නවත්තනවද බන්? අනිවා නවත්තන්න ඕනෙද? සමහර වෙලාවට පාර පනින අය කවුරුත් නෑ. ඒත් කොළ පාට පත්තු වෙනකන් නවත්තන් ඉන්න ඕනෙද කවුරුත් නැති වුණත්? මම එනවනේ බන් නවත්තන් ඉම්නේ නැතුව. 🤔🙄
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,996
    113
    නඩු නෑනෙ. මාව කිරුලපනින් දාද්දි නැවැත්තුව. දාහහ කොහෙදනෙ දඩේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අර පාර පනින්න කහ ඉරේ රතු වැටිලා තියෙනකොට උබලා නවත්තනවද බන්? අනිවා නවත්තන්න ඕනෙද? සමහර වෙලාවට පාර පනින අය කවුරුත් නෑ. ඒත් කොළ පාට පත්තු වෙනකන් නවත්තන් ඉන්න ඕනෙද කවුරුත් නැති වුණත්? මම එනවනේ බන් නවත්තන් ඉම්නේ නැතුව. 🤔🙄

    nawththnna one hitiyath nathath
    red wtennh button eka press karannthuw anika mn dnn widihatanam
    malfunctioned or automated ewage wtenw athi nikn
     
    • Love
    Reactions: Candid-B

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    අර පාර පනින්න කහ ඉරේ රතු වැටිලා තියෙනකොට උබලා නවත්තනවද බන්? අනිවා නවත්තන්න ඕනෙද? සමහර වෙලාවට පාර පනින අය කවුරුත් නෑ. ඒත් කොළ පාට පත්තු වෙනකන් නවත්තන් ඉන්න ඕනෙද කවුරුත් නැති වුණත්? මම එනවනේ බන් නවත්තන් ඉම්නේ නැතුව. 🤔🙄
    Ewa adala nah red kiyanne stop
     
    • Love
    Reactions: Candid-B

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ දවස් ටිකේ රිය අනතුරු වැඩි වීම සහ උත්සව සමයන් නිසා වාහන චෙක් කරනවා වැඩි පොලිසියෙන්.

    ඊයේ අද දෙකේම මගෙත් වාහනේ නවත්තල බැලුව. විස්තර අහනවා විතරයි.

    අද නං ඩ්‍රයිවින් ලයිෂන් එක යන්තන් බැලුව. පදිංචිය කොහෙද ඇහුව. එහෙම්ම යන්න කිව්වා.

    වාහනේ රක්ෂණ බැලුවෙත් නැහැ.

    මම තැනක් යු ඔෆිසර් කියලා ආව.

    මිනිස්සු බීලා එහෙම යන නිසා චෙක් කරන එක හොදයි.

    ලොකු පොඩි කියලා නැහැ. වාහන නවත්තනවා දැන්.

    ඊයේ කලර් ලයිට් රතු එකේ දාලා නැවැත්තුවා. ලිව්වේ නැහැ.
    අපේ මයින්ද මත්තයටයි , රම්නිල් සීයයි නිසා තමා මේ හැම දේම :love: ඉස්තුදියි සීයේ