Recent content by snm1990

  1. S

    මෙන්න මචන් passanspoop ගෙන් උඹලට Voice මැසේජ් එකක්.

    දේශපාලනේට මාරගත්තත්, මොකක් හරි කරදරයක්, උදවාක් කරන වෙලාවට එළකිරියේ ඉන්න උන් ඔක්කොම පුළු පුළුවන් විදිහට අහලා බලාල උදව් කරනවා.. ඉස්සරහටත් මේවගේ හොද වැඩ සෙට් වෙලා කරමු.. @pasansnoop ge වැඩේ හොදටම කරපු @Walter White සහ @Yudewwa ස්තුතියි
  2. S

    🙁මුං කොච්චර මෝඩද බලපං කෝ

    දේවාල වල මිනිස්සු කොච්චර යනවද, සල්ලි වියදම් කරනවද... මෝඩකම නෙවෙයි, හරි පාරේ නොගිහින් වංගු ගහලා ගොඩ යන්න තියෙන උවමව තමා.
  3. S

    අන්වර් ජිනීවා ගොස් හැමිනෙන්න හදයි.හම්බයො ගේමක් ගහන්න හදන්නෙ.

    අහක යන නයිනම් රෙද්ද අස්සේ දාගන්න එපා.
  4. S

    උබල තමන්ගෙ ආගමේ නොවන කෙල්ලෙක් බදින්න කැමතිද? එහෙම බැදපු අය ඉන්නවද?

    Roman cathalic අය පාප්වහන්සේ, සාන්තුවරු වගේ අයව පිලිගන්නවා.. හැබැයි ක්‍රිස්තියනි කට්ටිය බයිබලය, ජෙසුස් වහන්සෙ විතරයි.. ඉට පස්සෙ තව ඒවට ඔක කැඩෙවා.. දන්න විදිහට ඔක
  5. S

    උබල ෆෝන් Off කරනවද? Restart කරනවද?

    මමනම් සතියකට පාරක් වගේ ඕෆ් කරලා තියනවා රෑ ටිකේ..
  6. S

    ඩිලන්ත මාලගමුවගෙ කැරැට්ටුව

    යකෝ, ඔහොම සල්ලි දෙන්න තියෙනවද? ඒ කීවේ මේවගෙ කට වචනෙට වැඩ වලට?
  7. S

    😮 තෙල්දේණියේ සාදයක් දැමූ ෆෙස්බුක් සේවක පිරිස අත්අඩංගුවට තරුණ තරුනියන් රැසකට බඩු

    ඔව්, ඒක හේටුවක්, ප්‍රදාන එක ඇල්කොහොල් ලයිස්න් එකක් වගේ මතක
  8. S

    තවත් සිරිලිය සවිය වික්‍රමයක්...! චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් වෙනුවෙන් සිරිලිය සවිය මුදල් එකතු කරලා..!

    සිරාවටම.. කෙහෙලියලාගෙ මානසිකත්වේ කොහොම ඇත්ද.. කැන්සර් ලෙඩ්ඩුන්ට වතුර විදින්න තරම්.. නුවර කැන්සර් වට්ටු, කිලින්ක් වලට එහෙම මිනිස්සු පොඩියට හරි පුලුවන් දේවල් ගෙනත් දෙනවා. ඒ මිනිස්සුන්ගෙ පුකෙන් වැටෙන බෙට්ටක් තරම්වත් කෙහෙලියලා වටින්නෙ නෑ
  9. S

    Xiaomi Sound Party.

    bumper