CNAP (Calling Name Presentation) (Display Callers’ Names From November 1, 2026)

dog123

Well-known member
  • Sep 25, 2007
    2,950
    3,972
    113
    India to Display Callers’ Names From November 1, 2026!

    ඉන්දියාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව (Department of Telecommunications – DoT) විසින් 2026 නොවැම්බර් 1 වැනිදා සිට CNAP (Calling Name Presentation) පහසුකම ක්‍රියාත්මක කිරීමට දුරකථන සේවා සපයන සමාගම්වලට උපදෙස් දී තිබෙනවා.

    අපේ TRC එක මේවා ගැන දන්නවද දන්නෙත් නෑ.

    Link

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,731
    9,100
    113
    මෙච්චර දේවල් වලට කලින් කල්කවේම හරියට නෙට්වක් ටික හදන්න කියන්න, හවසට ඉන්ටෙර්නෙට් යන්න බැරි ඒවා