Recent content by social anxiety guy

  1. social anxiety guy

    Telegram channel මොනවද තියෙන්නේ movies and tv series

    Link දාපන්කො join වෙන්න
  2. social anxiety guy

    Movies download කරන්න හොඳ සයිට් එකක්

    Onstream app එක දැන් වැඩ නෑ Movies direct download කරන්න හොඳ website එකක් කියහන්කො
  3. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    අනේ thanks :love: වැඩි වැඩියෙන් හරියන්න ඕන
  4. social anxiety guy

    දැන් පුදුම විදිහට නෙ මිනිස්සු content creators ල වෙලා ඉන්නෙ

    මම වගේ ගූ කුක්කො මුල්ලකට වෙලාම යයි දැන් ඉන්න පොඩි එකා පටන් content කරල social media දානවා අපි වගේ ගූ කුක්කන්ට පොඩි උන්ගෙනුත් ගුටි කන්න වෙන කාලෙ වැඩි ඈතක නෙවෙයි
  5. social anxiety guy

    වේදනාවක් නැතුව

    ඇත්තටම මනසේ තියන පීඩනය දන්නෙ තමන්ම විතරයි මමත් වේදනාවක් නැතුව මැරෙන්න ක්‍රමයක් හොයා හොයා හිටියෙ බේරගන්න අමාරු ලෙඩ්ඩුන්ට වේදනාවක් නැතුව මැරෙන්න දෙන බෙහෙත් වට්ටෝරුව හොයාගත්තනම් හරි
  6. social anxiety guy

    මං වගේ ගූ පොන්නයෙක්ට කරන්න online job එකක්වත් නැද්ද?

    මං වගේ ගූ පොන්නයෙක්ට කරන්න online job එකක්වත් නැද්ද? Fiver, Upwork වගේ ඒව කරන්න නම් දන්නෑ...ලංකාවෙ local company එකක එහෙම දෙනවද online job
  7. social anxiety guy

    ඉස්සර MTV එකේ මේක බැලුවා පොඩි කාලෙ...මතකද?

    මට මතක විදිහට 1999 හරි 2000 වෙන්න ඕන බැලුවෙ
  8. social anxiety guy

    Physically and mentally abuse උනාම හෙන අමාරුයි

    පොඩි කාලෙ ඉඳන්ම සමාජෙන් mentally and physically abuse උනාම හෙන අමාරුයි ජීවිතේ ගෙනියන්න...අවුරුදු 24 ක් 25 ක් විතර එහෙම උනාම තියන අමාරුව දන්නෙ ඒක විඳපු උන් විතරයි...😔
  9. social anxiety guy

    මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා

    මොනව උනත් මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා... මටනං ඒ කාලේ තමයි හොඳම කාලේ මගේ මුලින්ම බයික් එකක් ගත්තෙත් ඒ කාලේ පට්ටම ආතල් කාලයක් :love::love:
  10. social anxiety guy

    සමහර උන් panel එක දැම්මා කියල සල්ලි කඩනවා ඇති මෙහෙම ලෙඩ වලටත්

    දැන් තියන හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම Planned obsolescence ඔය හැම කම්පැනි එකකටම ඔන සල්ලි විතරයි
  11. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    අඩේ තෑන්ක්ස් මචෝ...මම දැනුයි දැක්කේ...මටත් කීයක් හරි හම්බුන වෙලාවක දාන්නම් :yes:
  12. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    අනික් උන්ට තේරෙන්නෙ නෑ ජොබ් එකක් කරන්න social anxiety තියෙද්දි කොච්චර අමාරුද කියල:(
  13. social anxiety guy

    මේකට කීයක් හරි දාපල්ලා

    ow job ekak karanna bari hethuwa username ekema thiyenawa