පොඩි ප්‍රශ්නයක්. මම කවදාවත් credit card පාවිච්චි කරල නැහැ.... Debit Card විතරයි පාවිච්චි කරන්නෙ... HNB Bank එකෙන් බේරෙන්න බැරි කමට ගත්තු credit card එකත් active කරගත්තෙ නැහැ. ඒක නිසා credit card ගැන ලොකු දෙයක් දන්නෙ නැහැ.. මට දැනගන්න ඕනි එක එක electrical items එහෙම ගෙවන්න දෙනවනෙ මාස 12ට 24ට වගේ...