Men hair replacement

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Men hair replacement karapu aya ennawada adahasak ganna one mage thatte mathu wela tinne da

    Natural wage tinawada
    Kochcharala kal use karanna puluwanda
    Karanawanm hoda place monada kiyak yanawada
    Maintenance komada
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,672
    39,347
    113
    Homagama
    ඔයේ විවිධ ක්‍රම ගැන නූල්නම් කිහිපයක් දාලා ඇති. හෙව්වොත් එයි.
     
    • Love
    Reactions: solopiz

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    725
    700
    93
    Men hair replacement karapu aya ennawada adahasak ganna one mage thatte mathu wela tinne da

    Natural wage tinawada
    Kochcharala kal use karanna puluwanda
    Karanawanm hoda place monada kiyak yanawada
    Maintenance komada
    Natural wage tinawada.
    Natural gaththoth Natural wage. Synthetic nam control karanna amarui.

    Kochcharala kal use karanna puluwanda.
    1 year

    Karanawanm hoda place monada.
    Eka nam danne ne.

    kiyak yanawada.
    Oyama import karoth arround 35000 puluwan Natural hair. Synthetic nam 20 wage.

    Maintenance komada.
    Sticker or glue danna ona galawala shave karala wash karala iwara unama.Purudu unot oyatama karaganna puluwan.
     
    • Love
    Reactions: solopiz

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798

    මේ උඩ කියල තියෙන ඔක්කොම හරි. Salone එකකින් කරනවා නම් 50000-100000, වගේ ගානක් යනවා natural hair system එකකට, salon එකේ නම මත
    සති 2-3 වගේ යන කොට glue sticker එක බුරුල් වෙනවා, එතකොට අයේ salon ගිහින්, වැවිලා තියෙන කොන්ඩේ shave කරලා, hair system එකේ තියෙන පරණ glue අයින් කරලා නැවත tape ගහල අලවන්න ඕනේ (maintenance ), එකට salon එක මත 3000-5000 වගේ යනවා.
    ටිකක් expert උනාම ඔය maintenance එක තමන්ටත් කර ගන්න පුළුවන්.

    අනිත් දේ තමයි කොන්ඩේ වටේට හොඳට තියෙනවා නම්, මැද විතරයි නම් අඩු, clip ඕන hair system එකක් ගන්න පුළුවන්. මේක clip වලින් වටේ තියෙන කොණ්ඩෙට fix කරන්නේ. ඕනේ වෙලාවක ගලවන්න පුළුවන්, ඔලුව මැද shave කරන්න ඕනේ නැ. මේකේ කල් පැවැත්ම වැඩි, මොකද glue ගැවෙන්නේ නැ. සති දෙකකට සැරයක් හොදපුවහම ඇති. එලියට යනකොට ගෙන යන්න පුළුවන්, ගෙදර ඉන්නකොට ගලවල ඉන්න පුළුවන්

    අලවන එක දාපුවම normal කොන්ඩේ වගේ නාන කොට කෙස් යන ප්‍රමාණය, ගැට ගැසෙන ප්‍රමාණය වැඩි,
     
    Thanks 🙏
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,777

    ඔය අලවන එක දාපුවම අපිට daily නාන්න පුලුවන්ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    ඔය අලවන එක දාපුවම අපිට daily නාන්න පුලුවන්ද
    නාන්න පුළුවන්, නාන්න නාන්න අලවනේ එකේ ගම් එක යනවා, ගම් එක ආරක්ශා කරගන්න නම් නාන එක අඩු කරන්න වෙනවා. ගම් එක ඉක්මනට යනවා කියන්නේ මෙන්ටනන්ස් කෝස්ට් එක වැඩි වෙනවා. මොකද මාසෙකට මේන්ටේන් කරන්න යන වාර ගාන වැඩිවෙනවා.
    අනික තමා ගොඩක් දාඩිය දාන මනුස්සයෙක් නම් ඕක පාවිච්චි කරන්නේ නැති තරමට හොඳයි. ඔලුවට දාඩිය දාල ඔලුව කසන්න ගන්නවා.
     
    • Love
    Reactions: naveenr