Recent content by Sonique

  1. Sonique

    ඔයත් නිළියක් වෙන්න ආසයිද ? SCAM💀

    If child labor is a big no no, how the fk there are child actors and actresses.
  2. Sonique

    Dialog Airfibre නිකං දෙනවලු

    So you are getting 5G. Airfiber කිව්වට පොල් කෙන්දක්වත් නෑ
  3. Sonique

    උබලට සෙට් උන හොදම PC games මොනවද?

    RDR2, Witcher 3, Cities Skylines, FC26, Rainbow Six Siege (Stress fiesta), The Forest and Sons of Forest, Stronghold, GTA SA and IV, Batman Arkham series, Tomb Raider, F1 2020, CS 1.6 and CS2, Max Payne original games
  4. Sonique

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    මන් God of War ගහනවා මන් හිතන්නේ අවුරුදු ගානක් තිස්සේ තාම පලවෙනි ටික. game එක පටන්ගන්නවා, මේක ගහනවට වඩා කරන්න තව කොච්චර වැඩ තියෙනවද කියල මතක් වෙනවා, game එක close කරනවා, මාසෙකට විතර පස්සේ ආයෙ අලුතින් පටන් ගන්නවා. :lol:
  5. Sonique

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    වයස කීයද? මන් ගත්ත සමහර game තාම download කරලවත් නෑ :lol:
  6. Sonique

    පෙට්‍රල් ගාන හාරසිය ගනාට රෙජිස්ට්‍රඩ් නේද? යුද්දත් නෑ මුකුත් නෑ

    මේසේට ගහල හාල් වැඩි කරා CEB එක කඩන එක බාගෙට කරලා යුද්දේ පිටින් දාල current bill වැඩි කරා අස්ප ගානකින් යුද්දේ යුද්දේ කියල තෙල් වැඩි කරා දැන් මේ දවස් වල annual tax assessments දෙන්න බය වෙලා ඒකත් එක්ක සෙල්ලන් කර කරා ඉන්නවා. පිස්සු විමුක්ති පෙරමුණ
  7. Sonique

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    මොලේ අඩු උන්ගේ සිගිති ආතල්. උන් හිතන්නේ දකුණේ ලයින් එකේ යද්දී උන් ජනාදිපති කියල. 100ට මොකෙක්වත් ඉස්සර කරන්න බෑ 130ට විතර ඈත ඉදන් හෝන් ගහන් light ගහන් එන්නේ. දකුණේ තියෙන්නේ overtake line එක අදිවේගී පිස්සු හුයන්නන්ගේ ලයින් එක නෙවේ. ඕකට මොකක් හරි rule එකක් ගේන්න ඕනි. වමේ 50ට යන එකෙක්ව කවුරුහරි...
  8. Sonique

    බස් එක ටයිල් කරා 💪💪💪

    3 phase ගත්තනං roof top solar apply කරන්නත් තිබ්බ dead :lol: ------ Post added on 1787404992
  9. Sonique

    ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

    නුවරඑළිය කියන්නේ නුවරඑළිය නෙවේ දැන්. නුවරඑලියට යද්දීම නුවරඑළිය ගතිය නෑ අර ඩඩ්ලිගේ මෙලෝ පිළිවෙලක් නැති පිස්සු හෝටලේ හින්ද. එක්කෝ city council එකෙන් කියන්න ඕනි නුවරඑළිය theme එකට exterior theme එක එන්න ඕනි කියල. ඔහේ හදල සුදු පාට උළල. ඉන්පස්සේ ග්‍රෙගරි වැව ලගට ගියාම පෙට්ටි කඩයි බෝට්ටුයි. නුවරඑළිය...
  10. Sonique

    අවුරුදු 40කට ආසන්නව පොළොව යට තිබිල මට හම්බ උන හැන්ද

    හයියෝ හැන්ද විනාසයි. හැදිගෑවිලාම ෆල
  11. Sonique

    Logitech mx master

    Do not buy it. My MX M 3S switch failed after 1 year of light use. Apparently it's a common issue with Logitech silent switches.
  12. Sonique

    පොලියක් ගෙවන්නැතිව කරන රදවාගැනීම් (මේවා කාටවත් මීටර් නැත)

    ආතල් ගන්න ආවනං ගන්න ඕනි. මගක් අරන් බලන්න බෑ. දිගටම දෙන්න ඕනි
  13. Sonique

    Nanotek Discourages Bank Transfers and Online Purchases - බලු වැඩ

    අතට ගත්තත් හයි කරන්න ගියාම අත කැපෙන්න පුළුවන්. connector එක melt වෙන්න පුළුවන්. ඒක තමා බන් කිව්වේ ඔය ඔක්කොම ආතතීන් 5090 එකක් ගන්න ගිය හින්දා. ඒක ගන්න එපා. ප්‍රශ්න ඉවරයි. ඕක ගන්න shop එකකට යන්න ගිහින් වෙනවා කිව්වා දේවල් ගෙදරින් එලියට බැස්සමත් වෙන්න පුළුවන්. මන් කියන්නේ ගෙදරින් එලියට බහින්නම එපා...