ආණ්ඩුව නම් හාන්සියි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,443
    3,822
    113
    colombo
    ආණ්ඩුව ත බැන්නට. ආණ්ඩුව පරදිනවාට කැමති නැහැ. සජ්ජා අවොත් නම් අභා සරණයි.

    මේ යන විදියට ටොපිය සෙට් වෙයි වගේ
    පොන්න ජේප්පා මහින්ද 2014 තමයි මේ රග දක්වන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,768
    1
    15,179
    113
    රාජපස්ස නිකායේ කෙනෙක් ඉක්මනට රහත් උනොත් හොදයි. එතකොට තමයි රට බේරාගන්න පුළුවන් හා නැද්ද අම්මප 😁
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,138
    113
    🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...

    🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..

    🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.

    🤌 මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.

    🤌 අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..

    🤌 දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..

    🤌 නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..

    🤌 අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..

    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,443
    3,822
    113
    colombo
    රාජපස්ස නිකායේ කෙනෙක් ඉක්මනට රහත් උනොත් හොදයි. එතකොට තමයි රට බේරාගන්න පුළුවන් හා නැද්ද අම්මප 😁
    අනුර කොටස් හරියට රට පාලනය කරා නන් ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,881
    32,606
    113
    🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...

    🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..

    🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.

    🤌 මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.

    🤌 අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..

    🤌 දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..

    🤌 නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..

    🤌 අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..

    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
    Current kapilla gana monawa kiyai da?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,248
    18,545
    113
    හරි අපි රැවටුනා ස්වාධීන බයියෝ. ඔයා npp ආණ්ඩුව තියෙනවට කැමති ඒ උනාට වැටෙනවා. නාමල් බේබි ජනාධිපති වෙනවා. දැන් අද රෑට සුවෙන් සැතපෙන්න
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,443
    3,822
    113
    colombo
    හරි අපි රැවටුනා ස්වාධීන බයියෝ. ඔයා npp ආණ්ඩුව තියෙනවට කැමති ඒ උනාට වැටෙනවා. නාමල් බේබි ජනාධිපති වෙනවා. දැන් අද රෑට සුවෙන් සැතපෙන්න

    උබල වගේ ගූ ජෙප්පෝ දැක්කම හිතන්නේ ම සජිත්ට දෙන්නම. යි මී හරකා