-Petsha- Mar 17, 2012 මෙයා මේ පාර නම් දාන්න යන්නේ මහා ත්රෙඩ් රාජයෙක්ද කොහෙද.. දැන් හත් අවුරුද්දක ඉදන් ඕකම තමයිලු කියන්නේ අපිට...
මෙයා මේ පාර නම් දාන්න යන්නේ මහා ත්රෙඩ් රාජයෙක්ද කොහෙද.. දැන් හත් අවුරුද්දක ඉදන් ඕකම තමයිලු කියන්නේ අපිට...
Captain Arjun!!!!! Mar 11, 2012 එක නම් වැරැද්දක් නෙවෙයි එහෙත් කල් වැඩි නොවෙයිද? දෙන්නගේ අතරත් ලොකු වෙනසක් නැහැ