Hidden Tracks in Peak Wilderness - සිරිප අඩවියේ අප්‍රකට මංපෙත් - දැරණියගල උඩ මාලිබොඩ මාර්ගය
ශ්‍රී ලංකාවේ උසින් පස්වැනි කන්ද Adams peak ලෙස හඳුන්වන ශ්‍රී පාදය පිහිටි සමනොළ කන්ද හඳුනැගෙන ඇත. උසින් ගත් කල පිදුරුතලාගල, කිරිගල්පොත්ත, තොටුපොල, අග්‍රා බෝපත් කඳු වලට පසුව උසින් වැඩිම කන්ද සමනොළ කන්ද වන...