Recent content by spirit89

  1. S

    අපේ එයා දිෆෙන්ස් සිස්ටම් එක කොහෙද තියෙන්නේ?

    Iron dome වගේ නැති උනාට සාමාන්‍ය Air Defence Systems තියෙනවා ලංකාවෙත්.. "Sri Lanka Air Force Unit Piduruthalagala is located at the strategically important highest mountain in Sri Lanka, as a part of the National Air Defence System. The main role of SLAF Unit Piduruthalagala is to provide air...
  2. S

    IPTV Packages

    details.. Google TV ekata daganna puluwanda?
  3. S

    Offgrid Solar System තියෙන අය කො

    2022 දි බාල cheap chinese pure sine wave Inverter එකකින් අටවගත්ත mini system එකක් තාම හොඳට වැඩ. ඒ දවස් වල total cost එක ලක්‍ෂයක් වගේ. 240W single Solar panel, Basic PWM Charge Controller, 3000W inverter, 90Ah lead acid Battery, (Battery replaced in 2025) ගෙදර වෙනම ලයින් ටිකක් ඇදලා LED bulbs...
  4. S

    උබල පාවිච්චි කරන Smartwatch එක මොකද්ද? 2026

    Apple watch 4 - since 2020 Battery replaced in 2025 from pettah 🤪 Battery life 1 Day. perfect for Activity tracking since I go cycling. Works strava app on watch.
  5. S

    ආ මෙන්න 18+

    link please
  6. S

    ආ මෙන්න 18+

    Link please
  7. S

    ළඟම අය මිය යෑම

    අවුරුදු 3කට කලින් තාත්තා නැති උනා. මම සාමන්‍යෙන් emotions පෙන්නන් නෑ.. එදත් එක පාරයි ඇඬුනෙ. ඒත් තාමත් පසු තැවීම තියෙනවා බේරගන්න තව මොනා හරි කරන්න තිබ්බා කියලා.. සෑහෙන්න depress ගතියක් තියෙනවා ඊට පස්සෙ..
  8. S

    Dubai Tour - Gold Buy Help

    මචන්ලා මම ළඟදි ඩුබායි එකක් Tour යන්න ඉන්නෙ.. Custom එකෙන් අවුලක් නැතුව එහෙන් අරන් එන්න පුලුවන් මොන වගේ ජාති ද, Limits කොහොමද?? Gold ගේන්න Idea එකක් තියෙනවා, ඒකට Limits තියෙනවද, Regulations කොහොමද? දන්න කෙනෙක් කියපන්කෝ..
  9. S

    i phone 13 Mini. එකක් ගත්තා අද blue colour

    SE 1 එක තිබ්බෙ... ලොකු වෙනසක් නෑ.. උදේ 100% හවස් වෙද්දි 40% - 45% වගේ සාමන්‍ය විදිහට පාවිච්චි කලාම.. ෆෝන් එකක් උනාම මේ වගේ සයිස් වෙන එකත් හොඳයි... ❤️ SE 2 වගේම වෙයි... ඩිසයින් එක හරියන් නෑ... මන් පාවිච්චි කලේ iPhone 4, 4s, 5, SE 1, දැන් 13 mini..
  10. S

    i phone 13 Mini. එකක් ගත්තා අද blue colour

    iPhone 13 Mini 256GB එකක් ගත්තෙ මන්.. මේක ගන්න කලින් iPhone SE අවුරුදු 5ක් පාවිච්චි කරා ඊට පස්සෙ ආපුවා ලොකු වැඩි නිසා මාරු නොකර... බැටරිය නම් බලන් ඉද්දි බහිනවා වගේ.. Speed එක නම් සුපිරි..
  11. S

    මාසේ වියදම

    තනිකඩයි අම්මා තාත්තා එක්ක ඉන්නේ.. ලීස් එක, ඉන්ටර්නෙට් බිල් ගෙවලා, කාලා බීලා ඉන්න අඩුම 70ක් යනවා මාසෙට.. :baffled: අමතර දේවල්, බෙහෙත් එහෙම නැතුව..
  12. S

    Facebook page likes needed

    Thanks for the feedback. I'll let them know.
  13. S

    Facebook page likes needed

    පුලුවන් අය මේ page එක like කරන්න පුලුවන් ද.. රීච් එක වැඩි කරන්න suggestions තියෙනවා නම් කියන්න https://www.facebook.com/cimplyyummy
  14. S

    Need Facebook page likes

    පුලුවන් අය මේ page එක like කරන්න පුලුවන් ද.. රීච් එක වැඩි කරන්න suggestions තියෙනවා නම් කියන්න https://www.facebook.com/cimplyyummy
  15. S

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    Good old times 😏😏