Dubai Tour - Gold Buy Help

spirit89

Active member
  • Dec 7, 2008
    266
    89
    28
    මචන්ලා මම ළඟදි ඩුබායි එකක් Tour යන්න ඉන්නෙ.. Custom එකෙන් අවුලක් නැතුව එහෙන් අරන් එන්න පුලුවන් මොන වගේ ජාති ද, Limits කොහොමද??
    Gold ගේන්න Idea එකක් තියෙනවා, ඒකට Limits තියෙනවද, Regulations කොහොමද?
    දන්න කෙනෙක් කියපන්කෝ..