Recent content by sprite

  1. sprite

    මහරගම අවට බබාලට අල්මාරි, cupboards තියෙන තැනක් දන්&#

    Na pamunugama eke thiyenawada? Machang uba arang thiyenawada? keeyak wage wenawada?
  2. sprite

    මහරගම අවට බබාලට අල්මාරි, cupboards තියෙන තැනක් දන්&#

    මහරගම අවට බබාලට අල්මාරි, cupboards තියෙන තැනක් දන්&# මචන් new born baby කෙනෙක්ගේ බඩු ටික තියාගන්න මෙන්න මේ වගේ බඩු දාන අල්මාරි, cupboards අඩුවට ගන්න තියෙන තැනක් දන්නවද? මේ photos දාල තියෙන්නේ Arpico එකේ 23000/27000 prices වලට තියෙන්නේ. ඊට වඩා අඩුවට ඒත් හොදට ඉඩ තියෙන ලස්සන cupboards තියෙන තැනක්...
  3. sprite

    Bank Loan එකේ fixed rate සම්බන්දව ගැටළුවක්

    Bank Loan එකේ fixed rate සම්බන්දව ගැටළුවක් මචන් මන් DFCC bank එකෙන් housing loan එකක් අරන් තියෙනවා 15 years වලට. වාරිකය සෙට් වෙන්නේ 53000. අපි ඔය loan එක ගද්දි එතන ඕක handle කරන කෙනාට කිවුවේ fixed rate දාන්න කියල (14%). වැඩේ ලස්සනට ගියා. දැන් මාස 2ක ඉදන් ගාණ 57000ක් එනවා. ඕක ගිය මාසේ ආපුවම...
  4. sprite

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    Machang... meykai case eka mage malli kudu gahanna abbahi wela idala thibila thiyenne. wadi kaalayak nevei dang maas 3k thisse. pera waradi na. kaling police gihing mokuth na. Heroine 2.7 (2700mg) laga thiyagena idala ahu una machang. mooth ekka thava ekek idala thiyena room eke. dennama...
  5. sprite

    අහන්න දේවල් තියෙනවද සිංහලුනි.

    Bro PM ekak damma Please check urgent
  6. sprite

    Cashwagon Udawwak

    මචන් මගේ මල්ලිගේ පොඩි සීන් එකකට මල්ලිව දැන් remand කරලා තියෙන්නේ. පොර Cashwagon කියල එකකින් සල්ලි අරන් තියෙනවා 12000ක් . ඕක මචන් උන්ට දැනුවත් කරන්න ඕනිද මල්ලි මෙහෙම remand අපි ගෙවන්නම් කියල. මල්ලි නම් කියනවා ඕක ගෙවන්න ඕනි නෑ කියල. මල්ලිගේ නමට SMS එනවා phone එකට ඒක on කරපු ගමන්. Legal side eka...
  7. sprite

    Pc monitor vs TV

    Monitors usually have lower input lag, higher refresh rates, and a faster response time than TVs which make them a better choice for gaming. On the other side, TVs are larger and more affordable so they are great for watching movies and TV shows as well as console gaming...
  8. sprite

    මහරගම මේ තැන

    Bondage wadak kiyanne mokadda?
  9. sprite

    Drug case එකකට high court lawer කෙනෙක් අල්ලනවා නම් කීයක් විතර ගා

    Drug case එකකට high court lawer කෙනෙක් අල්ලනවා නම් කීයක් විතර ගා Drug case එකකට high court lawyer කෙනෙක් අල්ලනවා නම් කීයක් විතර ගාස්තුව යනවද? එක පාර full package එකද්ද කතා කරගන්නේ නැත්නම් advance එකක් දීල ද? මේ නඩුව කෝකටත් කියලයි high court appeal එක දාල තියන්නේ. එළකිරි එකේ ඉන්න lawyer...
  10. sprite

    pregnant woman කෙනෙක් වාහනේ යනවා කියන sign එකක් නැද්ද?

    pregnant woman කෙනෙක් වාහනේ යනවා කියන sign එකක් නැද්ද? මචන් wife pregnant. මන් මෙයාව වාහනේ ගෙනියද්දි, එයා වාහනේ තනියෙම යද්දී ටිකක් පරිස්සමට යන්නේ. වලවල් වලින් යද්දී slow එකේ යන්නේ. එතකොට පිටිපස්සෙන් එන වාහන horn ගහනවා. Threewheel, Motorbike තමයි වැඩිපුරම.. :growl: එක එක පොඩි තැන්වලින් ඉස්සර...
  11. sprite

    Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි,

    Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි, Credit card එකක් පියවන්න loan එකක් දාගන්න ඕනි, ලක්ෂ එක හමාරක.. මොකද්ද හොද bank එක? Rate එක කොහොමද?
  12. sprite

    Wife Pregnant. රුබෙල්ලා ගහල නෑ. මොකද කරන්නේ?

    Wife Pregnant. රුබෙල්ලා ගහල නෑ. මොකද කරන්නේ? මචන් ලොකු සීන් එකක්. මගේ wife pregnant උනා. දැන් මාස 2ක් වගේ. Dr Hemantha තමයි channel කලේ. වැඩේ තියෙන්නේ අපි ක්ලිනික් ගියපු පලවෙනි දවසේ (එතකොට මාසයයි) මෙයාගෙන් අහල තියෙනවා injection අනන් මනං මොනවාද විදලා තියෙන්නේ කියල. එතකොට හැම එකම මෙයා විද්ද...
  13. sprite

    Almond අඩුවට ගන්න තැනක් තියෙනවද?

    Almond අඩුවට ගන්න තැනක් තියෙනවද? Almond Nuts අඩුවට ගන්න තැනක් තියෙනවද? කීයක් විතර වෙනවද?. මන් කොලබ.
  14. sprite

    Early Pregnancy (3 Months) අම්මලට කන්න බොන්න හොද දේවල්?

    Early Pregnancy (3 Months) අම්මලට කන්න බොන්න හොද දේවල්? කොල්ලනේ wife Pregnant :yes::yes::D. Doctorsla channel කරන තැන ඉදන් හැමදේටම අවශ්‍ය උනු දැනුම ගත්තේ මේකෙන් තමයි. බොහොම ස්තූතියි. :) ඉතින් දැන් මට මේවා දැනගන්න ඕනි. තාම Early Pregnancy නේ. කන්න හොද කෑම මොනාද? මෙයා මස්,මාළු,බිත්තර කන්නේ නෑ...