මචන් මගේ මල්ලිගේ පොඩි සීන් එකකට මල්ලිව දැන් remand කරලා තියෙන්නේ. පොර Cashwagon කියල එකකින් සල්ලි අරන් තියෙනවා 12000ක් . ඕක මචන් උන්ට දැනුවත් කරන්න ඕනිද මල්ලි මෙහෙම remand අපි ගෙවන්නම් කියල. මල්ලි නම් කියනවා ඕක ගෙවන්න ඕනි නෑ කියල. මල්ලිගේ නමට SMS එනවා phone එකට ඒක on කරපු ගමන්. Legal side eka mokadda?


