පූසෝ සාමාන්‍යෙන් කොච්චර කෑම කනවද?
Dry cat food walata huru karanna. - 400g enough for 2 weeks.
Yaddi kema purawala yanna.
හොඳ බ්රීඩ් එකක් හදන්න. එතකොට කෑම පස්සේ එහෙම පන්නන්නේ නැ වැඩිය.
හැබැයි උබ යද්දී එලියට දාල යන්න එපා. අනිවා මිසින් වෙනවා හොඳ බ්රිඩ් එකක්නම්.
මාත් Indoor හදනවා එක්කෙනෙක්. PM...