අරගෙන අව්රුද්දක් නැ බන්,2400+vet ගෙවල ගත්තේ,උන් නිට් deta අදිනවා බන්,මන් පාවිච්චි කරපු මස දෙකට මන් සල්ලි ගෙව්වා,උන්ගේ අව්ල් කීප සැරයක් ගිහින් කියුව,vet+deta pr ගණන් දදා උන් මස කීපයක් බිල් එව්වා,මට ඕනේ මේක අයින් කරලා දන්නා,එත් මන් පාවිච්චි නොකරපු ගානක් මන් ගෙවන්නේ ඇයි?මන් රව්ටරේ සල්ලි දීල...