SLT 4G ලොකු උදව්වක්....

sri chanu

Member
Oct 6, 2017
9
0
0
SLT 4G කරපු වැඩක්....

[/B]මන් SLT 4G රව්ටරයක් පාවිච්චි කරනවා,උන් මාර හොරු,මන් නවත්තන්න හදන්නේ,
මට දැන ගන්න ඕනේ

1.ඒ ගොල්ලන්ට රව්ටරේ දෙන්න ඕනෙද?එතකොට මන් රව්ටරේට ගෙවපු ගණ ලැබෙනවද?
2.මස 3 මන් පාවිච්චි කරේ නැතුව ගණ එකතු කර කර රු:2217 බිලක් ඇවිත් තියනවා,උන් බලු වැඩ කරට මන් බලු වැඩ කරන කැමති නැ,එත් මන් පාවිච්චි නොකර මේ ගානමගෙවන්න ඕනද?
3.උන් මට නඩු දානවා කියනවා?එහෙම කරයිද?

දන්නා කට්ටිය කියන්න ලොකු උදව්වක්..
 
Last edited:

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රවුටරෙට සල්ලි ගෙවලා නම් ගත්තෙ, එක උම්බෙනෙ, පාවිච්චි කරෙ නැත්තං bill ගෙවන්න දෙයක් නැ, නඩු දානවා කියනවා එ කියපු කෙනාට උම්බ නඩු දානවා කියපන් සුද්ද සිංහල පාවිච්චි කරලා ගෙම ඉල්ලපන්
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Connection eka aragena masa 12 k athulatha disconnect karanawanum additional ganak gewnna wenawa....
     
    sri chanu

    Member
    Oct 6, 2017
    9
    0
    0
    අරගෙන අව්රුද්දක් නැ බන්,2400+vet ගෙවල ගත්තේ,උන් නිට් deta අදිනවා බන්,මන් පාවිච්චි කරපු මස දෙකට මන් සල්ලි ගෙව්වා,උන්ගේ අව්ල් කීප සැරයක් ගිහින් කියුව,vet+deta pr ගණන් දදා උන් මස කීපයක් බිල් එව්වා,මට ඕනේ මේක අයින් කරලා දන්නා,එත් මන් පාවිච්චි නොකරපු ගානක් මන් ගෙවන්නේ ඇයි?මන් රව්ටරේ සල්ලි දීල ගත්තේ,අයෙ ඇයි උන්ට දෙන්නේ?බන්
     
    sri chanu

    Member
    Oct 6, 2017
    9
    0
    0
    රවුටරෙට සල්ලි ගෙවලා නම් ගත්තෙ, එක උම්බෙනෙ, පාවිච්චි කරෙ නැත්තං bill ගෙවන්න දෙයක් නැ, නඩු දානවා කියනවා එ කියපු කෙනාට උම්බ නඩු දානවා කියපන් සුද්ද සිංහල පාවිච්චි කරලා ගෙම ඉල්ලපන්
    :love::love::):):)
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    රවුටරෙට සල්ලි ගෙවලා නම් ගත්තෙ, එක උම්බෙනෙ, පාවිච්චි කරෙ නැත්තං bill ගෙවන්න දෙයක් නැ, නඩු දානවා කියනවා එ කියපු කෙනාට උම්බ නඩු දානවා කියපන් සුද්ද සිංහල පාවිච්චි කරලා ගෙම ඉල්ලපන්

    :yes:
     
    sri chanu

    Member
    Oct 6, 2017
    9
    0
    0
    අරගෙන අව්රුද්දක් නැ බන්,2400+vet ගෙවල ගත්තේ,උන් නිට් deta අදිනවා බන්,මන් පාවිච්චි කරපු මස දෙකට මන් සල්ලි ගෙව්වා,උන්ගේ අව්ල් කීප සැරයක් ගිහින් කියුව,vet+deta pr ගණන් දදා උන් මස කීපයක් බිල් එව්වා,මට ඕනේ මේක අයින් කරලා දන්නා,එත් මන් පාවිච්චි නොකරපු ගානක් මන් ගෙවන්නේ ඇයි?මන් රව්ටරේ සල්ලි දීල ගත්තේ,අයෙ ඇයි උන්ට දෙන්නේ?බන්

    bump:love::love::love:
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    අව්රුද්දක් නැ බන්,රව්ටරෙත් දෙන්න වෙනවද?

    :yes:

    uba pawichchi nokalath line eka disconnect karanna kiyala unta kiwwe naththan un bill eka hadanawa ban.

    aragena thawama awuruddak naththan wadipura ganakuth gewanna wenawa.
     
    sri chanu

    Member
    Oct 6, 2017
    9
    0
    0
    :yes:

    uba pawichchi nokalath line eka disconnect karanna kiyala unta kiwwe naththan un bill eka hadanawa ban.

    aragena thawama awuruddak naththan wadipura ganakuth gewanna wenawa.

    රව්ටරෙත් දෙන්න වෙනවද බන්:love::love::love:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ හොරට බිල් හදනවා කියල තිබ්බ නේද, එහෙම නම් ඒ බිල් වල ෆොටෝ එකක් අරන් දාපන් බලන්න . (උබේ ෆෝන් නම්බර් අනංමනං හයිඩ් කරලා )
     
    sri chanu

    Member
    Oct 6, 2017
    9
    0
    0
    උබ හොරට බිල් හදනවා කියල තිබ්බ නේද, එහෙම නම් ඒ බිල් වල ෆොටෝ එකක් අරන් දාපන් බලන්න . (උබේ ෆෝන් නම්බර් අනංමනං හයිඩ් කරලා )

    මන් දැන්නම්,එතකොට රව්ටරෙත් දෙන්න ඕනෙද?:D:D:D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මන් දැන්නම්,එතකොට රව්ටරෙත් දෙන්න ඕනෙද?:D:D:D

    dapan balanna bil tika:confused: උබේ තියන කැරි කමට බිල් වල අඩුපාඩු කියා කියා රවුටර් එක තියා ගන්න හදහන ගේමක් වගේ. කනගාටුයි පුතා රවුටරේ දෙන්න වෙනවා :yes:

    ow router eka denna one. Property of SLT
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machan bill connection walata polu thiyanna epa
    Kawadahari ganna ona unoth poliyath ekka gewanna
    Wei. Mama nam dialog eka ain kala serama gewala
    Roauter ekath dunna. Mona network eka mona welawata
    Laaba weida kawuda danne