SLT 4G කරපු වැඩක්....
[/B]මන් SLT 4G රව්ටරයක් පාවිච්චි කරනවා,උන් මාර හොරු,මන් නවත්තන්න හදන්නේ,
මට දැන ගන්න ඕනේ
1.ඒ ගොල්ලන්ට රව්ටරේ දෙන්න ඕනෙද?එතකොට මන් රව්ටරේට ගෙවපු ගණ ලැබෙනවද?
2.මස 3 මන් පාවිච්චි කරේ නැතුව ගණ එකතු කර කර රු:2217 බිලක් ඇවිත් තියනවා,උන් බලු වැඩ කරට මන් බලු වැඩ කරන කැමති නැ,එත් මන් පාවිච්චි නොකර මේ ගානමගෙවන්න ඕනද?
3.උන් මට නඩු දානවා කියනවා?එහෙම කරයිද?
දන්නා කට්ටිය කියන්න ලොකු උදව්වක්..

Last edited:

උබේ තියන කැරි කමට බිල් වල අඩුපාඩු කියා කියා රවුටර් එක තියා ගන්න හදහන ගේමක් වගේ. කනගාටුයි පුතා රවුටරේ දෙන්න වෙනවා