Sri_Sampath
Reaction score
12,745

Joined
Last seen
Viewing thread Are we supposed to do our job till we die ?

Profile posts Latest activity Postings About




  • http://www.elakiri.com/forum/showthread.php?t=1652781

    දැන් වරෙන් අහන්න



    බලන්න මේ අව්‍යාජ හිනාව දිහා .අවංක ඇස් දෙක දිහා.ප්‍රෞඩත්වය ගේන රැවුල දිහා. ඔයාලට මේ පින්වන්ත මූණ දිහා බලන් අපේ මැතිතුමාට පිටුපාන්න අපහස කරන්න පුලුවන්ද මේ මුණ දිහා බලන්.
    අද ඔයාලා හොර මැර දුෂන ,අල්ලස් නැති උගතුන් රට පාලනය කරන ලස්සන රටක ඉන්නේ මෙතුමා නිසයි.අද බලන්න හැමෝම ලග සල්ලිය බාගේ. මෙතුමගේ පුතාටත් ඔයාලගේ පුතාටත් නීතිය එකයි.වෙනසක් නෑ. සුන්දර රටක් වෙලා අපේ රට . තුන් පාරක් නෙමේ අපි ජීවිතේ තියෙන තුරු එතුමගේ පා යුග ලග වැටිලා ඉන්න කැමතියි.එතුමා අපිට රජේක් නෙමේ.රාජධානියක්.අද ඉදන්වත් කුමන්ත්‍රණ කාරයින්ට අහුවෙලා මෙතුමට මඩ ගහන්න එපා.
    කෝ දැන් මෙතුමට අපි දීර්ඝායුෂ පතමු අපේ ආයුසත් අරන් ඉන්න කියලා

    ඇත්ත ඇතිසැටියෙන් - සමාජ සත්කාරයකි
  • Loading…
  • Loading…
  • Loading…