Recent content by Sri_Sampath

  1. Sri_Sampath

    බලගතු කකුල්..වැඳපං යකෝ.. 🤣

    ලංකාවෙත් ඉන්නේ.. පෝළිම්වල ගිහින් Spiritual Leaders ලාගේ කුකුල් වන්දනා කරපු
  2. Sri_Sampath

    BOC Online Banking නවත්වනවා කියල E-mail එකක් ආවා

    අනේ මන්දා. මට නම් Flex එක සෙට් උනෙත් නෑ. ඔක්කොම accounts ටික close කරන්න ඉන්නේ
  3. Sri_Sampath

    Mannar Basin Oil exploration licenses officially announced

    යකෝ මේක ඇත්ත ද එතකොට මම හිතුවේ ඡන්ද gunduwak විතරයි කියලා
  4. Sri_Sampath

    අපි ඉස්සරහට ත්‍රීවිල් පදින වයසත් අවුරුදු 40 දක්වා වැඩි කරනවා .. නලින්

    ගත්ත එවුන්ගේ ඒවා අහක් කරන්න බැ. අලුතෙන් licence නොදී ඉඳියි
  5. Sri_Sampath

    ඇත්තටම නෝමල් රජපුකට ට්‍රැක් ද? 💩💦

    සජිත් ට වඩා නම් හොඳයි නේද?
  6. Sri_Sampath

    වන්දි බට්ටකම් කරන කලාකරුවන්ට

    ඇය ශ්‍රී ලාංකේය ගීත කලාවේ යශෝ රාවයයි. නන්දා අදීන නිර්මාණ ශිල්පිනියක වන්නේ, පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්‍රශස්ති ගායනාවන් නොකළ නිසාවෙනි. සමාජ අසධාරණය හමුවේ නොබිය ව ගීතය අවියක් කර ගත් නිසාවෙනි. ගීතයෙන් සමාජයක් නින්දෙන් අවදි කළ නිසාවෙනි. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ ඊට එරෙහිවීම...
  7. Sri_Sampath

    Adobe Creative නොමිලේ - Giveaway 🎁

    Due now US$0.00 Due Dec 19, 2026 4-month free trial ends US$779.88/yr + tax
  8. Sri_Sampath

    Private HOSPITALS

    ඕවා ගොඩක් ඒවගෙ shares government hospital directorලට තියෙනවා ලු . උන් කවදාවත් government hospitals ඒ තත්ත්වයට ගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්
  9. Sri_Sampath

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    එහෙම මහලොකු විස්තරයක් නෙවෙයි. අහල තියෙන්නේ එළකිරි මිදෙව්වම උස්නයි මිකිරි බොන්න ඌස්නයි කියල කතා විතරයි මම හිතන්නේ
  10. Sri_Sampath

    Typical Climatic Conditions 🫠

    Typical Climatic Conditions Associated with El Niño Based on analyses of past El Niño events that occurred between 1950 and 2025: • Rainfall during July and August may be below normal, particularly in the dry zone areas. • From October onward, rainfall is generally expected to be above...
  11. Sri_Sampath

    NLDB මීකිරි යෝගට් එක කෑවද?

    E diyara kiwi Mudawapu elakiri thama ooshna
  12. Sri_Sampath

    හාන්ස් වැඩ පෙන්නයි. ඇමරිකාව අභිබවා යන තාක්සණයක් ශ්‍රි ලංකා රජ්‍ය සේවයට.

    ලංකාවේ රජයේ ආයතන වල ඔය වගේ software පාවිච්ච් කරනවා කියලා හිතනවද... හොරට ගත්ත ඒවා නම් දෙක තුනක් ඇති
  13. Sri_Sampath

    එක පාරටම silent වුනා.. 🥹🫡

    :yes: :yes: :ROFLMAO:How old are you ?