ගහ ගහ අකුණු මේ මොර සූරන වැස්සේ
සාදුගෙ තනියටයි නෝනල එහි බැස්සේ
තැබුමට කදිම තැනකුත් දැක්කට පස්සේ
පොලිසිය නියෝගය දැම්මලු ලැම අස්සේ
සංඟාලම්බනෙන් හදවත් වී පත්තූ
ඉන්නා වෙහෙර මහදේවියෙ බවලත්තූ
බැලුවට පොලීසිය ඒ අය ගැන ඔත්තූ
අත නොතබන්න ඕවා සඟ සතු වස්තූ
~ ප්රියන්ත කොඩිප්පිලි
පැහැදිලි මදි.. ...
සාදුගෙ තනියටයි නෝනල එහි බැස්සේ
තැබුමට කදිම තැනකුත් දැක්කට පස්සේ
පොලිසිය නියෝගය දැම්මලු ලැම අස්සේ
සංඟාලම්බනෙන් හදවත් වී පත්තූ
ඉන්නා වෙහෙර මහදේවියෙ බවලත්තූ
බැලුවට පොලීසිය ඒ අය ගැන ඔත්තූ
අත නොතබන්න ඕවා සඟ සතු වස්තූ
~ ප්රියන්ත කොඩිප්පිලි
පැහැදිලි මදි.. ...
