අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද
:shocked:අලුත් ගායකයෙක් වෙන්න හිට් වෙන්නම ඕනිද:shocked:
මචංලා කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ උදව්වක් තමා ඕනේ. මේ ඉන්නේ නැගී එන ගායකයෙක් වීඩියෝ එක කරගන්න සල්ලි නැතුව දුක් වන ගමේ ගායකයෙක් ඇත්තටම මූට හොඳට ගායනා කරන්න පුලුවන් හිට් උනොත් වීඩියෝ එක කරගන්න පුලුවන්...