අනිත්‍යය
මේ අනිත්‍යය ලෝකේ ඉදලා ඇයි අපි අනුන් කරපු පූජාවකට පව් පුරවා ගන්නේ. පූජාව අදාල, කල කෙනාගේ සද්දාව සහ බුදු හාමුදුරුවන්ට කලා නම් ඒ බුදු හාමුදුරුවෝ කරපු දාන පාරමිතාවේ ආනිසන්ස විදියට තමා මේක අවුරුදු 2500 ක් ගිහිල්ලත් තවම ලැබෙන්නේ, ඉතින් පින් කරනවා නම් දන් දෙන්නම වෙනවා , හැබැයි ඕක නොමෙයි බුදු...