Recent content by srilakdiwa

  1. S

    මිනින්දොරු

    වංචා නෑ එහෙම කරන්න බෑ බන්...අහු වෙනවා අනිවා...අවුරුදු 10-15 ගිහිල්ල හරි වෙන එකෙක් survey කරලා අහු උනාම court යන්න වෙනවමයි.එදාට හොරෙන් අල්ලපු ඉඩම් කෑල්ලට ගෙවන්න වෙන්නේ මිනින්දෝරු මහත්තයට... කවුද බන් ඉල්ලන් කන්නේ..?
  2. S

    piliyandala ahasa

    On June 30 and July 1, 2015, look for the sky’s brightest and second-brightest planets to stage their closest conjunction until August, 2016. Venus and Jupiter will be less than one-half degree apart. That’s less than the moon’s diameter on our sky’s dome. Venus is currently about to pass...
  3. S

    piliyandala ahasa

    ගම්පහටත් පෙනේ සිකුරු සහ බ්‍රහස්පති පහල ලින්කුව බලන්න http://earthsky.org/tonight
  4. S

    ඉශිතා

    ඉෂිතගේ හඬ සියුමැලි නoගී
  5. S

    පැරණි ජාල යාත්‍රා ප්‍රශ්නයක්

    1. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි. 2.කොල්ලෑව 3. අගුළ