පැරණි ජාල යාත්‍රා ප්‍රශ්නයක්

Nadun8989

Member
Oct 2, 2014
106
15
0
Ja-Ela
පැරණි ජාල යාත්‍රා ප්‍රශ්නයක්

මේ ෆොටෝ දෙකෙ තියෙන යාත්‍රා දෙකෙ නම් දන්නා අය ටිකක් කියන්න.පොඩි කෙනෙක්ගේ ප්‍රශ්න පත්තරේකට

5RsE6s3s.jpg


Mb4DTV4s.jpg


දැන් නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්න
 
Last edited:

srilakdiwa

Member
Nov 6, 2014
6
2
0
1. පාරුව / වල්ලම / දැල් ඔරුව -මෙය කොල්ලෑවක් සහිත පළල් ඔරුවකි. මාදැල් වැනි උපකරණ මුහුදට ගෙනයාමට භාවිතාකරයි.
2.කොල්ලෑව
3. අගුළ