Recent content by starkwin88

  1. starkwin88

    Canada වීසා help !

    වැඩේ හරි බ්‍රෝ. පාස්පෝර්ට් එක ආවා. thanks හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා. වැඩේ හරි. පාස්පොර්ට් එකත් ආවා ------ Post added on 1670641001
  2. starkwin88

    Canada වීසා help !

    letter eka thiyanwa ban. eth e ekka thawa godak ewa fill karala yawanna onelu. fees gewanna bank draft ekakuth onelu. ewa yawanne kohomada danne na ban
  3. starkwin88

    Canada වීසා help !

    උඹ වැඩ කරන්නෙ Canada එම්බසියෙද බන් 😮
  4. starkwin88

    Canada වීසා help !

    Canada වීසා දැම්මා. Visa එක ගහන්න VFS එකට පාස්පෝට් යවන්න ඕනෙ Courier service එකකින්ලු. personally ගිහින් දෙන්න බෑලු දැන්. යවන්නෙ කොහොමද කියලා දන්න කවුරු හරි ඉන්නවද මචන්. Please Help!
  5. starkwin88

    Phone Display එක ගියා බ්‍රෝ 😢

    Samsung service centre එකෙන් ඇහුවම කීවා 63,000ක් යනවා කියලා බන් 😢. ෆෝන් එක ගත්තෙත් 65කට. thanks machan mama balannam ------ Post added on 1667101939
  6. starkwin88

    Phone Display එක ගියා බ්‍රෝ 😢

    Samsung Galaxy M51 phone එකේ ඩිස්ප්ලේ එකක් හොයාගන්න තියෙන්නේ කොහෙද මචංලා ප්ලීස් හෙල්ප්.ජොබ් එක කරන් හිටියේ එකේ පිහිටෙන් දැන් ඒකත් ඉවරයි. මැරෙන්න හිතිලා තියෙන්නේ බං . කරන එක වැඩක් වත් හරියන්නේ නෑ 😞
  7. starkwin88

    විදුලිබල මනු කියවන්නා පරක්කුයි කොමිස් කුට්ටි ?

    මේක හරි. අපේ මනු කියවන්නා එන්නේ හැම මාසෙම 5-6 විතර. ගිය මාසේ අපේ ඒකක 96. බිල තිබ්බේ දෙදාස් ගානක් මතක විදියට. මේ මාසේ මූ ආවේ 16 විතර. ඒකක 144කට බිල තියනවා හයදාස් ගාණක් . දැන් උඹල කියන්නේ මේක අව්ලක් නෑ කියලද?
  8. starkwin88

    අත් වැඩ (.)(.)

    you sound like a rapist 🤔
  9. starkwin88

    Ebike හෝ බයිසිකල් ගන්න හිතන් ඉන්න අයට

    මචන් මන් ගාවත් තියනවා මේකක්. බැටරි එක සවුත්තු වෙල තියෙන්නෙ. ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද දන්නවද?
  10. starkwin88

    ආසම black pornstar කවුද?? (Poll)

    Harley Dean Jenna Foxx
  11. starkwin88

    Apple PC

    Apple PC? 🤦🏽‍♂️ appo umba nam ganna epa parana thiya brand new ekak wath