Samsung Galaxy M51 phone එකේ ඩිස්ප්ලේ එකක් හොයාගන්න තියෙන්නේ කොහෙද මචංලා ප්ලීස් හෙල්ප්.ජොබ් එක කරන් හිටියේ එකේ පිහිටෙන් දැන් ඒකත් ඉවරයි. මැරෙන්න හිතිලා තියෙන්නේ බං . කරන එක වැඩක් වත් හරියන්නේ නෑ 
Stop thinking like this.කරන එක වැඩක් වත් හරියන්නේ නෑ
Stop feeding trolls.Stop thinking like this.
Colombo main street, Pollok shop eke athiSamsung Galaxy M51 phone එකේ ඩිස්ප්ලේ එකක් හොයාගන්න තියෙන්නේ කොහෙද මචංලා ප්ලීස් හෙල්ප්.ජොබ් එක කරන් හිටියේ එකේ පිහිටෙන් දැන් ඒකත් ඉවරයි. මැරෙන්න හිතිලා තියෙන්නේ බං . කරන එක වැඩක් වත් හරියන්නේ නෑ![]()
Samsung eken display daana ganata ubata e model ekenma hoda used phone ekak ganna puluwanමගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
Keeyak unada mchan display danna?මගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
Samsung service centre එකෙන් ඇහුවම කීවා 63,000ක් යනවා කියලා බන්මගෙ A50 යෙ tempered glass එක ගහල තිබිලත් display එක ගියා. Samsung එකෙන්ම දැම්ම display එක. වෙන තැන් වලින් දාන්න එපා පස්සෙ අවුල් යනව.
thanks machan mama balannamColombo main street, Pollok shop eke athi