උඹ වැඩ කරන්නෙ Canada එම්බසියෙද බන්oneda? stamp karala dennan onema nan
letter eka thiyanwa ban. eth e ekka thawa godak ewa fill karala yawanna onelu. fees gewanna bank draft ekakuth onelu. ewa yawanne kohomada danne na banpassport office ekata ghn approval ganin. ita passe e letter ekath ekka currier ekata submit karana tyanne
visa fee eka online nemeda gewanneletter eka thiyanwa ban. eth e ekka thawa godak ewa fill karala yawanna onelu. fees gewanna bank draft ekakuth onelu. ewa yawanne kohomada danne na ban
වැඩේ හරි බ්‍රෝ. පාස්පෝර්ට් එක ආවා. thanksඅපේ හීනය සාර්ථක වෙනවා කියලා අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ PPR එක ආවම තමයි . ඒත් , PPR එක ආවත් ඊට පස්සෙ කරන්න තියෙන වැඩ ටිකත් ඉතා ඉක්මනින් කරගන්න එක කරදරයක් නැතුව රටින් පිටවෙලා යන්න උදව්වක් වෙනවා. ඒක නිසා PPR එක ආවට පස්සෙ කරන්න තියෙන වැඩටික පොඩ්ඩක් බලාගමු.
1. PPR email එක ආවට පස්සෙ ඔයාලගෙ passport එක VFS එකට භාර දෙන්න ඕන. ඒක අපිට අතේ ගෙනිහින් දෙන්න බෑ. Courier service එකක් හරහා තමයි යවන්න ඕන. ඒ යවන package එකට
a. Passport එක
b. Consent letter එක
c. VFS එක නමින් හදාගත්ත bank draft එක
d.ඔයාගෙ address එක ලියපු courier bag එකක්
ඇතුළු කරන්න ඕන .
Passport එක අනිවාර්යයෙන් blank pages තියෙන්න ඕන
Consent letter එක පුරවනකොට හරියට බලන්න ඔයා මේ වෙනකොට biometrics දීලා තියෙනවා නං ඊට අදාළ කොටස පුරවන්න එපා
Bank draft එක ගනිද්දී හරියටම ගෙවන්න ඕන ගාන පුළුවන් නං vfs එකෙන් verify කරගන්න . වැඩිපුර සල්ලී දාලා තිබුනත් එයාලා proceed කරන්නේ නෑ .Bank draft එක තමන්ගේ account එකක් තියෙන බැංකුවක ඕනැම branch එකකින් ගන්න පුළුවන්
Courier service එක තෝරාගනිද්දී ටිකක් නිතරම කියවෙන හොඳ service එකක් තෝරාගන්න. ගොඩක් හොඳයි පුළුවන් නං කොළඹ අවට තියෙන courier office එකකට ගෙනත් දෙන්න . මොකද ඈත පලාත් වල තියෙන courier office වල vfs global කිව්වාට ඒක ගැන idea එකක් නෑ .
ඊළඟට ඒක නිතරම track කරලා බලන්න package එක handover කරා ද කියලා .
Package එක vfs එකට දුන්නාට පස්සෙ දවසේ එයාලා ඒක HC එකට යවනවා. HC එකෙන් ඔයාට alart එනවා passport එක process වෙන stage එක .
ඒක ගැන නිතර අවධානයෙන් ඉන්න .
එහෙනං හැමෝටම ජයෙන් ජයම වේවා
කැනඩාවට එන මග fb grp එක බලපම්.
Congratulations kollo. Hope you will be flying soonවැඩේ හරි බ්‍රෝ. පාස්පෝර්ට් එක ආවා. thanks
හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා. වැඩේ හරි. පාස්පොර්ට් එකත් ආවා
------ Post added on Dec 10, 2022 at 8:26 AM
මචන් වැඩේ කරගනිපු සම්පුර්ණ process එක කියන්න පුළුවන් ද , ගොඩක් දෙනෙක්ට උදවුවක් වේවිවැඩේ හරි බ්‍රෝ. පාස්පෝර්ට් එක ආවා. thanks
හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා. වැඩේ හරි. පාස්පොර්ට් එකත් ආවා
------ Post added on Dec 10, 2022 at 8:26 AM
Congratz bro. Passport eka, bank draft ekak ekka yawanna tiyenne. (wena kenekta help wei kiyala liuwe)වැඩේ හරි බ්‍රෝ. පාස්පෝර්ට් එක ආවා. thanks
හෙල්ප් කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා. වැඩේ හරි. පාස්පොර්ට් එකත් ආවා
------ Post added on Dec 10, 2022 at 8:26 AM
Canada වීසා දැම්මා. Visa එක ගහන්න VFS එකට පාස්පෝට් යවන්න ඕනෙ Courier service එකකින්ලු. personally ගිහින් දෙන්න බෑලු දැන්. යවන්නෙ කොහොමද කියලා දන්න කවුරු හරි ඉන්නවද මචන්. Please Help!
Agent kenek recommend karnna puluwanda?අපේ හීනය සාර්ථක වෙනවා කියලා අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ PPR එක ආවම තමයි . ඒත් , PPR එක ආවත් ඊට පස්සෙ කරන්න තියෙන වැඩ ටිකත් ඉතා ඉක්මනින් කරගන්න එක කරදරයක් නැතුව රටින් පිටවෙලා යන්න උදව්වක් වෙනවා. ඒක නිසා PPR එක ආවට පස්සෙ කරන්න තියෙන වැඩටික පොඩ්ඩක් බලාගමු.