මචන්ලා මට හොද shop එකක් කියන්න i phone 16 එකක් ගන්න.
මට තව දැන ගන්න ඕන TRCL approval නැති phone එකක් ගත්තොත් අවුලක් වෙයිද ඉස්සරහට.TRCL approval නැති i phone නම් සාමාන්‍යයෙන් රු.130,000 විතර අඩුවට තියනවා 16 pro max එක.
සාමනයේන් මේක Gnext එකේ රු.490,000 ක් විතර වෙනවා. එලියේ TRCL...